PAKISTAN welin Jet ganne ai?

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ව්‍යවස්ථාව පොඩ්ඩක් කියවලා බලන්නකෝ ;)
    ඒකේ තියෙනවා ජනමතයෙන් මෙහා හොල්ලන්න බැරි ඒවා

    රනිල් මෙච්චර දුරක් ආවෙ ජනමතේ ගැන බලලද? රටේ ඒකීය භාවය නැති කරනව කියන එක මාසෙන් දෙකෙන් කරන වැඩක් නෙමෙයි. හොඳ සැලැස්මක් ඇතුව යන දීර්ග කාලීන වැඩක්. හරියට මරාව පන්නන්න හිටන්ව ඉත්තෙක් විදියට පාවිච්චිකරා වගේ. උඹ බය නොවී හිටපන් ඉතුරු ටිකත් මුන් ගානට කරයි. නළුවෙක් නෙමෙයි මොලයක් කියනවනෙ හිටන්.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    1) unge stock eka iwara kereganna
    2) ape war strength eka pennana
    3) nattam mokatada?

    china-pakisthan product ekak
    sapekshawa price eka adui
    anika war ekedi indiawa ahaka balagaddi help karapu ratawal 2k
    dan thiyena Kfir,Mig-27
    wala kale hari
    meka lagadi deal ekak neme ban,godak kal ganna try karapu ekak
    8k neme ita wada ganna hitiye
    eth dan india wala balapama wadi
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,117
    8,152
    113
    රූකඩ රාජ්ජේ

    පබයෙක් ජනාධිපති කරගෙන පොන්නයෙක් අගමැති කරගෙන.....රට දවසින් දවස අගාධයටම යනවා..........

    :(:(:(:(:(

    • Like
    Reactions: erozan

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    රනිල් මෙච්චර දුරක් ආවෙ ජනමතේ ගැන බලලද? රටේ ඒකීය භාවය නැති කරනව කියන එක මාසෙන් දෙකෙන් කරන වැඩක් නෙමෙයි. හොඳ සැලැස්මක් ඇතුව යන දීර්ග කාලීන වැඩක්. හරියට මරාව පන්නන්න හිටන්ව ඉත්තෙක් විදියට පාවිච්චිකරා වගේ. උඹ බය නොවී හිටපන් ඉතුරු ටිකත් මුන් ගානට කරයි. නළුවෙක් නෙමෙයි මොලයක් කියනවනෙ හිටන්.

    රනිල්ට තිබ්බ ජනමතය රනිල්ම නැතිකරගෙන ගොඩක් කල්.
    මෛත්‍රී කියන්නේ ජනතාවගෙන් ප්‍රතිකේශේප වෙච්ච කෙනෙක් නෙවෙයි.
    මහින්දට 2010 තිබ්බ ජනමතය ගැන අධි තක්සෙරුවෙන් වැඩ කරලා මිනිස්සුන්ව වහල්ලුන්ට දාලා පුත්තුන්ට රටේ ආගමට කෙලින්නත් ඉඩ දීලා බලන් හිටපු නිසා තමන් විසින්ම විරුද්ධව ලොකු ජනමතයක් ඇතිකරගත්තා, අර කොහෙවත් හිටපු පක්ෂෙක ලේකම් කෙනෙක් ඒකෙන් ප්‍රයෝජනය ගත්තා.

    දේශපාලනය ගේමකි - තමන් විසින් තමන්වම අධි තක්සේරු කරගන්නා මොඩයෙකි.
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ජෙට් වැඩක් නැහැ මඩු වලිග ගෙනවානම් හරි බන්
     
    Prabhath02685

    Member
    Jul 2, 2012
    183
    60
    0
    Hell
    Machan la meka serious topic ekak. Eththatama Air Force ekak ratakata one ei kiyala mulinma dena gena inna one
    Air Force eka thamai rate guwan seemawa yuddedi menma saame kaleth araksha karanna inne. Aekata interceptors one. Denata Air Force eke tiyenne goddak parana aewa. Nitharama leda dena aewa. Ae nisa aluthen jet one.
    Anek eka hamudawak yuddayak awata passe ready wela inna beha. Aekata nitharama training wenna one. Aekatath aircraft one.
    Anek eka Lankawa thamai 21 siyawase loke strategic ma rata. Mokada indian and pacific ocean eke balaya tiyenne kaatada ae rata loke super power eka wenawa. Aekata godaak ratawal porakanawa. Aekai chine, usa apita mechchara adare. USmilitary base ekakata tiyenne diego garcia eitharai. Aeka tiyenneth lankaawata godak south eke. Ithin hemotama apiwa watinawa. Oya athare ae walikana ratawal athara yuddayak awoth apith medi wenawa. Aekata api ready wennath one.
    Thawa godak hethu tiyanawa. Goddak dura hithala thamai jet ganne.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    පිස්සුද බං මම නං කියන්නේ ඕව ඕනේ නෑ කියල. ලංකාවට කිසිම හතුරෙක් නෑ ජාත්‍යන්තරව කෙලින්ම යුද්දෙකට එන්න තරන්. අඩු ගානේ වචනෙකින් වත් ලංකාවට ඇටැක් කරන රටක් නෑ. ඉන්දියාව කවදාවත් වෙන රටකට එහෙම ඉන්දියන් සාගරේට ඇවිත් ඇටැක් කරන්න දෙන්නෙත් නෑ මේක උන්ගේ ඒරියා එක හින්ද. LTTE එක කළා වගේ සිවිල් යුද්දයක් ආවත් එකට Fighter jets ඕනෙත් නෑ. නිකන් බොරු වියදමක් විතරයි :no:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,464
    17,455
    113
    Auckland
    mig 27 හැදුවෙ1975දි. කෆීර් හැදුවෙත් 1975දිමයි. ඒව 1995-1996 වෙනකොට අයින් කරා. අනික mig27 කියන එක air to ground ජෙට් එකක්. කෆිර් ඩෙල්ටා වින් මල්ටිරෝල්, ඉන්ටර්සෙප්ටර් කියන ජාතියෙ ඒව. දැන් කාලෙට මේව පරන වැඩී. මම නම් දකින්නෙ මේක කාලීන අවශ්‍යතාවක්. හැබැයි මේ පකිස්තාන් ජෙට් එකට වඩා හොද එකක් ගන්න නැද්ද කියන එක නම් බලන්න වෙනව.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මේ ආණ්ඩුව අච්චාරුවක්නේ. මේක ඇතුලේ කැපුවත් ෆෙඩරල් කාරයෝ ඉන්නවා. ඒ වගේම කැපුවත් ඒකීය කාරයෝ ඉන්නවා. ඒකීය භාවය අයින් කරන්න ජනමත විචාරනයක් තියන්න ඕනේ. සිංහල මිනිස්සු ඒකට ඉඩ දෙයිද? වෙන්නේ නැති වැඩ බන්.

    වෙන්නෙ නැති වැඩ කියන්න නම් බෑ පුතා, තිබෙන ව්‍යවස්තාව ඛණ්ඩනය කොට නව ව්‍යවසථාවන් පැනවීම ගැන අසා තිබේද? මේ ලංකාවෙත් එහෙම වෙලා තියෙනව.
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    පාකිස්තානෙ කියන්නෙ අපේ යුද්දට ගොඩක් උදවු කරපු රටක් ඉන්දියාව වගෙ කුහක කමේ නෙමේ උන් හිටියෙ, විශේෂයෙන් මුෂාරෆ් හිටපු පකිස්තානෙ ජනාධිපති ඉන්දියාවෙ බොඩරේට දාල තිබ්බ මල්ටි බැරල් ලකාවට එවුවෙ එහෙමයි යාපනේ බේරුනේ සියල්ල දැනගෙන කතා කල යුතුයි

    :yes::yes::yes:
    ඒ වෙලාවේ මල්ටි බැරල් ටික අවේ නැත්නම් ආමි එකේ බරගානක් එක්ක යාපනය යන්න තිබුනා.
     
    • Like
    Reactions: erozan