DHL උදවුවක්

shammaxxy

Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    මටත් india වලින් one plus x phone එකක් ගෙන්න ගන්න හිතෙනවා. එහෙම වුනොත් කියක් වගේ යයිද මචන්? fed ex ද හොඳ?
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මටත් india වලින් one plus x phone එකක් ගෙන්න ගන්න හිතෙනවා. එහෙම වුනොත් කියක් වගේ යයිද මචන්? fed ex ද හොඳ?

    FedEx නම් අවුලක් නෑ මචන්.​
     
    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    Its cleared and no need of documents. The phone is with the delivery where they will deliver to you shortly. They will charge custom duty.
     
    sachitra

    Junior member
  • Nov 16, 2006
    649
    20
    18
    44
    ජා-ඇල බං..
    තෑන්ක්ස් මචෝ..මන් කෝල් එකක් දුන්නා 6.30 වෙද්දි එනවා බඩු අතේ.

    කොල්ලො අලුත්ම පෝන් එක අපරාදෙ..... අතේ රෙදි කැල්ලක් වත් තියා ගනින් 6.30 වෙද්දී......
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    කොල්ලො අලුත්ම පෝන් එක අපරාදෙ..... අතේ රෙදි කැල්ලක් වත් තියා ගනින් 6.30 වෙද්දී......

    tumblr_m43dgfNyL11rst9ejo1_500.gif

    :lol::lol::lol:
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    Its cleared and no need of documents. The phone is with the delivery where they will deliver to you shortly. They will charge custom duty.

    තෑන්ක්ස් මචෝ..ටැක්ස් කීයක් වගේ වෙයිද? $100 ක් තමා දාලා තියෙන්නේ :)
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    Tax,duty kiyak gewwada?

    ටැක්ස්, ඩියුටි මුකුත්ම නෑ කියහන්කො..අඩුම තරමේ උන්ගේ ආපු මහන්සිය වත් නෑ :no:
    යකෝ ආයේ ගේන්නෙම DHL වලින් විතරයි :rofl:
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    koooooooo bun

    හම්මේ ඉදපන් ඔන්න උණු උණුවෙම දැම්මා. ෆෝන් එක නම් අවුලක්ම නෑ වගේ. ෆින්ගර් ප්‍රින්ටරේ එහෙම එළටම වැඩ.

    go4xkyo.jpg

    go4xkyo.jpg

    0ENsuqW.jpg

    හෙට වගේ පොඩි review පාරක් දාන්නම් :)
     
    • Like
    Reactions: MNV