උඹලා බීලා ගෙදර ගිහින් මොකද කරන්නේ?

jasz

Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    උඹලා බීලා ගෙදර ගිහින් මොකද කරන්නේ කියලා ද&#350

    .
    .
    .
    උඹලා බීලා ගෙදර ගිහින් පිස්සු නටන්න එපා යකොව්. බලාපල්ලා උබලත් මේවගේ වැඩ කරලා තියෙනවද කියලා


    තියෙන දෙයක් කාපන්, අලුත් දේවල් හදන්නේ නැතුව.නැත්නම් බඩගින්නේ හිටියනම් මීට වැඩිය හොදයි :P

    5y97v7.jpg


    33kcfgw.jpg


    34jce40.jpg



    phone චාරජ් කරපිය පස්සේ. phone එක පැත්තකම තියපිය. අරූ ගියාද? මූ ගියාද? කෙල්ල කෑවද, දොයිය ගත්තද? රෙද්ද:growl:

    kbacdg.jpg


    b6dc7k.jpg



    ගෙදර දොර ඇරලද, දොරට ඇරලද? :baffled:

    rkx0rt.jpg



    පව් යකෝ මු කාර්ඩ් එකකුත් හදලා :lol:

    autxr5.jpg



    ගූ හැත්තෑවයි.. ලගටම ගිහින් :eek:

    2mry8fs.jpg



    නිදාගන්නේ කොහෙද කියල චෙක් කරපල්ලා:rofl:

    2lmkm85.jpg



    මේවටනම් මොනවා කියන්නද කියල තේරෙන්නේ නෑ අප්පා... කුජීතයි :shocked:

    376ty.jpg


    2pyrmyv.jpg



    බැලුවනම්, මේ වගේ අසරණ, අනාත,කුජීත උනු එළකිරි එකේ උන්ටත් පේන්න බම්ප් එකක්වත් දාලා පලයල්ලා..:P
     
    Last edited: