chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,355
    1,310
    113
    Malabe
    මචන්ලා... ගේම් වලට හොඳ PC ද XBOX ද? PCඑකක් ගන්න බැලුවා හොඳටම මොඩිෆයි කරපු එකක් 1/50,2 අතර වෙනවා..
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මචන්ලා... ගේම් වලට හොඳ PC ද XBOX ද? PCඑකක් ගන්න බැලුවා හොඳටම මොඩිෆයි කරපු එකක් 1/50,2 අතර වෙනවා..

    pc graphics walata console kittu karanna ba:):):)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මොනා තිබ්බත් මට නම් පිසි එකේ කීබෝර්ඩ් එකෙනුයි,මවුස් එකෙනුයි ගහනවා තරම් අල්ලන්නේ නෑ.
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    PC ekak gannava nam aduma gane Core i3, GtX 750 Ti, 8GB RAM ekak vath ganin nathnam Pentium CPU, bala graphic card, 4GB RAM dala PC hadala game gahanna giyoth game epa vei.
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    games ganna money thiyenawa num ps4 ekata yanna :)x box one wedak ne,console ekak gatthoth 10 years withara use karana puluwun hardware gena worry wenna one ne :lol:habai mid to high end pc tharum graphics hoda ne:no: