ජනවාරි අට

අද (ජනවාරි අට ) සිං&#3

  • ස්වර්ණමය දිනයක්

    Votes: 46 31.1%
  • තවත් එක් අඳුරු දිනයක්

    Votes: 102 68.9%

  • Total voters
    148

KDH

Well-known member
  • Jul 4, 2014
    18,106
    8,119
    113
    රූකඩ රාජ්ජේ
    mIimyTi.png




    මෛත්‍රී පොන්සිට චන්දෙ දීල දුක් වෙන අය ගැන නේද කියන්නේ?

     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පඹයෙක් ජනාධිපති වීම
    පොන්නයෙක් අගමැති වීම
    පල් හොරෙක් මුදල් ඇමති වීම
    රටට සහ ජනතාවට කෙල වීම.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113

    ai ban edit photo danne,original ekak dahanko
    kandy night race thibba eka waradi
    eth boru danna one nane,after party eka thibbe gatabe ground eke
    race eke track eka thibbe daladamaligawata 1km wada athi thibba paraka


    kandy-night-race-2014-race-track.jpg
     
    Last edited:

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    විධායක ජනාධිපති කෙනෙක් පරාජය වීම ලංකා ඉතිහාසයේ වෙච්ච නැති වැඩක්.
    මොඩ කම නිසා, 6ක් තියාගෙන 4න් යන්නට තමන් විසින්ම දින නියම කරගත් ඒ සුන්දර දවස

    :lol::lol::lol::lol::lol::lol:
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    තවත් අසහාය යුගයක ඇරබුමෙහි පළමු වසර ආප්පයකින් පටන්ගෙන, බ්‍රෙසියරයකින් සම්පුර්න වූ වගයි...!
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    විධායක ජනාධිපති කෙනෙක් පරාජය වීම ලංකා ඉතිහාසයේ වෙච්ච නැති වැඩක්.
    මොඩ කම නිසා, 6ක් තියාගෙන 4න් යන්නට තමන් විසින්ම දින නියම කරගත් ඒ සුන්දර දවස
    :yes::yes::yes:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,106
    8,119
    113
    රූකඩ රාජ්ජේ
    විධායක ජනාධිපති කෙනෙක් පරාජය වීම ලංකා ඉතිහාසයේ වෙච්ච නැති වැඩක්.
    මොඩ කම නිසා, 6ක් තියාගෙන 4න් යන්නට තමන් විසින්ම දින නියම කරගත් ඒ සුන්දර දවස






    මාස 3ක් යන්න කලින්ම චන්ද දායකයන්ට තමන් විසින්ම පත්කරගත් ජනාධිපති එපා වීමත් ලංකා ඉතිහාසයේ වෙච්ච නැති වැඩක්.
    මෝඩ කම නිසා රනිල්ගේ පෙත්ත ගහලා නොදන්නා වැඩ කරන්න ගිහින් ඇට මස් ලේ නහර වලින් හැදුනු මනුස්සයෙක් කදුරු ලී කොටයක් බවට පත් වුන පුදුම දවසක් .









    නොදන්නා අයට : කදුරු ලී තමයිලූ රූකඩ හදන්න හොදම ලී ජාතිය.


     

    Similar threads