SLT slow වෙලාද?

LHasindu

Member
May 27, 2015
1,209
104
0
ne mcn aulak ne
complain එකක් දාන්න වෙයි එහෙම උනොත්. උන්ට complain දානවා කියන එක තමයි එපාම කරපු වැඩේ. හදන්නෙත් නෑ කියන්නෙත් නෑ. දාපු complain අයින් කරනවා එහෙන් report කරා කියලා හැදුවා කියලා. එකම දේට complain හත අට දාපු පාරවල් තියෙනවා මම.
 
malith08

Well-known member
  • Dec 17, 2010
    946
    112
    63
    තැනක කියල නැ.
    complain එකක් දාන්න වෙයි එහෙම උනොත්. උන්ට complain දානවා කියන එක තමයි එපාම කරපු වැඩේ. හදන්නෙත් නෑ කියන්නෙත් නෑ. දාපු complain අයින් කරනවා එහෙන් report කරා කියලා හැදුවා කියලා. එකම දේට complain හත අට දාපු පාරවල් තියෙනවා මම.

    උන්ගේ හැටි ඔහොම තමා බන්.. එක දවසක් මන් කතා කලාම මම එකට එක කියනවා කියල කෝල් එක කට් කල බන්.. නාකි ගෑනු..
    :growl::growl:
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    උන්ගේ හැටි ඔහොම තමා බන්.. එක දවසක් මන් කතා කලාම මම එකට එක කියනවා කියල කෝල් එක කට් කල බන්.. නාකි ගෑනු..
    :growl::growl:
    මගේ එක පාරක් සති 3ක් ගියා හදන්න. :growl: බනිද්දි ගෑනු ටික කට් කරනවා. කොල්ලෙක් කතා කරොත් නං එහෙන් refresh පාරක් හරි කරලා දෙන්න බලනවා. මේ reply එක දැම්මෙත් හෙන අමාරුවෙන් බන්. disconnect වෙනවා
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    තව අවුල් ගිය අය නැද්ද? slow හරි disconnect වෙන හරි?
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔව් බන්.. මගෙත් වෙලා... 12MBPS වගේ යන්නේ... 2MB තමා උපරිම ඩව්න්ලෝඩ්...:sorry:
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    ඔව් බන්.. මගෙත් වෙලා... 12MBPS වගේ යන්නේ... 2MB තමා උපරිම ඩව්න්ලෝඩ්...:sorry:
    මගේ 8විතර උපරිම. උදේ ඉඳන් ගියේම නෑ යන්න බැරි නිසා. දැන් ආයේ බලද්දී තාමත් එහෙමයි. විනාඩියෙන් විනාඩියට වගේ disconnect වෙන එක ඔක්කොටම හපන්
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    යකෝ මගේ කවදාවත් එච්චර යන්නේ නැනේ..
    :shocked::shocked::shocked::shocked::shocked::shocked:

    අපේනම් අව්ලක් නෑ බන්...

    හවස 6 ඉදලා 10 විතර වෙනක් ටිකක් ස්පීඩ් අඩුයි... ඊට පස්සේ ටිකනම් එල.. ඔය ගාන යන්නේ...

    4970367002.png
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මගේ 8විතර උපරිම. උදේ ඉඳන් ගියේම නෑ යන්න බැරි නිසා. දැන් ආයේ බලද්දී තාමත් එහෙමයි. විනාඩියෙන් විනාඩියට වගේ disconnect වෙන එක ඔක්කොටම හපන්

    මමනම් පොඩ්ඩ බෑ කෝල් කරලා බනිනවා... අපි සල්ලි වලින් අඩුවක් කරන්නේ නෑනේ.. මේක හරියට දෙන්න බැරිනම් අපි ඩයලොග් ගණන්ව කියුව ගමන්... සමාවෙන්න මහත්තයා මම දැන් මේ ප්‍රශ්නේ නිරාකරණය කරනවා කියනවා...
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0

    මමනම් පොඩ්ඩ බෑ කෝල් කරලා බනිනවා... අපි සල්ලි වලින් අඩුවක් කරන්නේ නෑනේ.. මේක හරියට දෙන්න බැරිනම් අපි ඩයලොග් ගණන්ව කියුව ගමන්... සමාවෙන්න මහත්තයා මම දැන් මේ ප්‍රශ්නේ නිරාකරණය කරනවා කියනවා...
    එහෙම කරා බන් අවුරුදු 7කට 8කට විතර උඩදී. දැන් බැන්නම කියන්නේ මීට වඩා කරන්න දෙයක් නෑ. නැවත දැනුම් දීමක් කරන්න පුළුවන් අවශ්‍ය නං. නැත්තන් දිස්ත්‍රික් කාර්යාලයට මොකටද කතා කරන්න කියලා අංකයක් දෙනවා. ඒකට කෝල් කරාම කූන්න් ගාල සද්දයක් යයා තියෙනවා. SLT කරුම සර්විස් එකක් තියෙන්නේ
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    එහෙම කරා බන් අවුරුදු 7කට 8කට විතර උඩදී. දැන් බැන්නම කියන්නේ මීට වඩා කරන්න දෙයක් නෑ. නැවත දැනුම් දීමක් කරන්න පුළුවන් අවශ්‍ය නං. නැත්තන් දිස්ත්‍රික් කාර්යාලයට මොකටද කතා කරන්න කියලා අංකයක් දෙනවා. ඒකට කෝල් කරාම කූන්න් ගාල සද්දයක් යයා තියෙනවා. SLT කරුම සර්විස් එකක් තියෙන්නේ

    හුකා ගන්න කියහන් බන්.... උබ ගනින් Dialog 4G 25GB+25GB දෙනවනේ... හිගා කන්න ඕනෙද... slt පක්කුගෙන්.... :growl::growl::growl:

    50-100 විතර බැනල කනෙක්ෂන් අයින් කලානම් ඕකුන් හරියට දෙනවා...
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    හුකා ගන්න කියහන් බන්.... උබ ගනින් Dialog 4G 25GB+25GB දෙනවනේ... හිගා කන්න ඕනෙද... slt පක්කුගෙන්.... :growl::growl::growl:

    50-100 විතර බැනල කනෙක්ෂන් අයින් කලානම් ඕකුන් හරියට දෙනවා...
    ඇත්ත බන් අපේ වැරැද්ද මුන්ගේ කනෙක්ෂන් ගන්න එකේ. මුන්ගේ මොබිටෙල් කනෙක්ෂන් වල ලයිට් ගියාම සිග්නල් බින්දුවටම බැහැලා ඩවුන් වෙනව. dialog ගන්න තමයි වෙන්නේ