SLT slow වෙලාද?

malith08

Well-known member
  • Dec 17, 2010
    946
    112
    63
    තැනක කියල නැ.
    එකට එක කියන්න එපා කියන්න තෝ මගෙ අම්ම නෙමේනෙ ගෑණියෙ කියල උඹ කීවෙ නැද්ද? මටත් ඕකෙ ඉන්න වෙට්ටපාසියෝ පේන්න බැහැ. මහත්තුරු විදියට කතා කලත් උන්ගෙ රැස් බලන්න ඕන. :growl:

    සිරාවට බන්.. උන් මෙලෝ දෙයක් දන්නෙත් නෑ. හිටන් ඉන්නේ උන් තරම් එඋන් නෑ කියල.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,178
    20,469
    113
    Panadura
    4981038917.png