SLT slow වෙලාද?

  • Feb 1, 2014
    1,950
    397
    83
    කොළඹ
    adoooo........ aththamai.......... mama hithuwe mage aulak kiyala

    mama router reset kala
    cable marukala

    aiiyooooooooooooooo haminenawa...........


    1mbps wath nehe .........
    disconnect wenawa vinadiyen vinadiyata..........
    complain kala no reply...........
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඇත්ත බන් අපේ වැරැද්ද මුන්ගේ කනෙක්ෂන් ගන්න එකේ. මුන්ගේ මොබිටෙල් කනෙක්ෂන් වල ලයිට් ගියාම සිග්නල් බින්දුවටම බැහැලා ඩවුන් වෙනව. dialog ගන්න තමයි වෙන්නේ

    මම මොබිටෙල් පාවිච්චි කලේ අවුරුදු 7ක්... කෙල්ල ඩයලොග් නිසා බැනපු නිසා ගත්තා මමත්... ඇත්තටම ඩයලොග් එල බන්.....
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    ගයාන් ලක්මාල්;19541783 said:
    adoooo........ aththamai.......... mama hithuwe mage aulak kiyala

    mama router reset kala
    cable marukala

    aiiyooooooooooooooo haminenawa...........


    1mbps wath nehe .........
    disconnect wenawa vinadiyen vinadiyata..........
    complain kala no reply...........
    :) epa wenawa ne? mamath complain ekak danawa kiyala hithala,munge masekata dekakata parak withara mehema wena nisa kohomath poddak ahala balanna hithuwa kattiyagen
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ගයාන් ලක්මාල්;19541783 said:
    adoooo........ aththamai.......... mama hithuwe mage aulak kiyala

    mama router reset kala
    cable marukala

    aiiyooooooooooooooo haminenawa...........


    1mbps wath nehe .........
    disconnect wenawa vinadiyen vinadiyata..........
    complain kala no reply...........

    එක දෙයයි කරන්න තියෙන්නේ....

    අපිට තොපිත් එපා.. තෝ ඉනටනේටුත් එපා කියලා වෙන එකකට මාරු වෙන්න...:growl::growl:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උබලගේ ඇස් වහා වැදුනද මන්දා... :(:(:( දැන් මගේ යන්නෙත් 2-3mbps .....


    :sorry::(:(:(:(:(:( :dull::dull::dull:

    ඔහොම මිනිස්සුන්ට කරන්න එපා බන්.. :(:(:(

    4978607085.png
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,082
    31,850
    113
    උන්ගේ හැටි ඔහොම තමා බන්.. එක දවසක් මන් කතා කලාම මම එකට එක කියනවා කියල කෝල් එක කට් කල බන්.. නාකි ගෑනු..
    :growl::growl:

    එකට එක කියන්න එපා කියන්න තෝ මගෙ අම්ම නෙමේනෙ ගෑණියෙ කියල උඹ කීවෙ නැද්ද? මටත් ඕකෙ ඉන්න වෙට්ටපාසියෝ පේන්න බැහැ. මහත්තුරු විදියට කතා කලත් උන්ගෙ රැස් බලන්න ඕන. :growl:
     
    Last edited:

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,397
    113
    mageth awul ban connection eka disconnet wenawa sarin sere fatta slow...router eka reset kala eke awulkda balanna....dan ekath aye configure kara ganna baruwa inne redda mokak hari eka thanak missed wenawa redda.....
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    mageth awul ban connection eka disconnet wenawa sarin sere fatta slow...router eka reset kala eke awulkda balanna....dan ekath aye configure kara ganna baruwa inne redda mokak hari eka thanak missed wenawa redda.....
    මොකක් හරි හදනවා ඇති. ඔහොම වෙලා හරි ගියාම ස්පීඩ් එක ටිකක් වැඩි වෙනවා ගොඩක් වෙලාවට SLT එකේ
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    Speed ekath patta adui. Ping ekath patta wedine ban. Wenada 14Mbps awa. Dialog ganin kiyala wage kiyanne.

    4980857645.png
     
    Last edited:

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    Speed ekath patta adui. Ping ekath patta aduine ban. Wenada 14Mbps awa. Dialog ganin kiyala wage kiyanne.

    4980857645.png
    ඊයේට වඩා නං හොඳයි වගේ අද. අදත් මුලදී පට්ට ස්ලෝ වෙලා තිබුනේ. දැන් ටිකක් හරි ගිහින් වගේ