ඔව් මල්ලි වැඩිය ලොග් වෙන්නේ නෑ නේ... ෆෝන් එක නම් නියමයි
![]()
ඒක තමා අයියා සෑහෙන කාලෙකින්.
ෆෝන් එක නම් අවුලක් නෑ වගේ. ඒත් කැම් එක එච්චර අල්ලන්නේ නෑ. ෆරන්ට් එක නම් 5MP හරි. බැක් එක 13MP මද කියලා ෂුවර් නෑ