මෙහෙමයි ඉතින් ..යහපාලනයනේ ...ඩොක්ටර්ට කියන්න ඇති එයා තමයි බෙහෙත දුන්නේ කුසල් නොදැනුවත්ව කියලා ...එතකොට කුසල් නිදහස් වෙනවා ...ඩොක්ටර්ට මොකක් හරි ප්රතිලාභයක් දෙයි හොර රහසේ ..මොකද ඩොක්ටර්ට මොනවත් වෙන්නේ නෑ නේ එහෙම කළා කියලා ..අපහු ක්රීඩකයන්ට බෙහෙත් දෙන්න බැරි වෙයි ..එච්චරයි ...!!
... රට රටවල් දැන් ටිකක් ෆිට් නිසා යටින් වැඩේ හෙමිට කරගනී ...ලකුණු දාගන්න ...එත් එහෙම හරි කමක් නෑ කුසල් අපහු එනවා නම් ....මොකද අපේ ක්රිකට් හොදටම වැටිලා ...
