Apith Gaththa Netflix

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    кσяη ησρє;19543801 said:
    yako meke game of thrones ne ne...
    mama hithuwa aduma eka hari athi kiyala.

    Netflix කියන්නේ Chanel එකක්නේ බන් .. වෙන තැන වලින් අරන් දාන streaming site එකක් නෙමේ .. උන් වෙන Chanel වල ඒවා පෙන්නනේ නෑ තමා ඉතින් .. Game of thrones ,HBO ලගේ එකක්නේ
    ඕක නිකන් ලංකාවේ සිරසේ යන Drama එකක් බලන්න රුපවාහිනිය දාගෙන කෝ මේකේ අරක පෙන්නනේ නෑ කිව්වා වගේ කතාවක්නේ


    apinam oke thiyena drama balanne torrent download karalane

    torrent natuwa netfilix ganna eke vasiya mkakda??

    වාසියක් නෑ බන් .. torrent වලින් free open source නැති දේවල් අරන් බලනව කියන්නේ copyright violation කරනවා කියන එක ..
    වැරදි දෙයක් කරන නැතුව හරි විදිහට බැලුව කියල හිතේ සතුට තියනව ඉතින් .. එක කරපු උන්ට හම්බෙන්න ඕනේ profit එක යනවා එතකොට torrent ගත්තම එහෙම වෙන්නේ නැනේ
     
    Last edited:
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    data quota ekata chill wei.mata 15mins walata 554MB giya :lol:

    play back setting maru karapan :P
    ultimate-guide-smoother-netflix-streams-any-device-anywhere.w654.jpg
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    first month free unata card demmama card eken kapagannawa neda security deposit ekak pons?

    naha ponz ehema kapenne naha meke,1month walata 1 day kalin cancel karanna puluwan or any time. paypal ekath payment method eka widihata add karanna puluwan,
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මෙලෝ රහක් නෑ black sails season 1 witharai thinne
     
    Last edited: