mage sim ekath ada active ,,,thanks....

mamath Etisalat 5.5GB ekak gaththa...Gedaratama badu awa..elakiri wage badu wada. ela..![]()

550 kiyanne final bil ekada?? tax ehema kohomada

Tax Okkoma ekka 618 i![]()
ඒ බන් උබෙන් මේ පැකේජ් එක ගත්ත අනාථයෙක් මං.
මට පොඩ්ඩක් කියහන්කෝ උබ මේ පැකේජ් එකත් එක්ක පාවිච්චි කරන අනිත් පැකේජ් එක මොකද්ද කියලා?
අනිත් එක මේකේ වැඩි වෙන mb එහෙකට කියක් කැපෙනවද බං දැන්?
9 GB - Monthly 500/=
MONTHLY 9GB FREE
DAY TIME-6GB ( Ude 8 - Raa 12 )
NIGHT TIME-3GB ( Raa 12 - Ude 8 )
මේක ටැක්ස් එක්ක කියක් එනවද මාසෙට?
මට ගොඩක් ඕන හවස 6 පස්සේ උදේ 7 වගේ වෙනකම් පාවිච්චි කරන්න.ගොඩක්ම Skype වලට තමයි ඕනා.download කරන්න නෙමෙයි.හොද මොකද්ද?
Tax ekka nam 565 k wage enne. 9Gb athi nam meka labayi. meka thamai labama pkg ekata thibbe 20Gb eka enna kalin. 20Gb eka thamai dan labama , Habayi 6 - 12 Use karanne adu wen nam.
Danata 20gb eka witharada use karanne ?
Thank you very much 7778, mage sim eka active niyameta weda dan, dan baya wenna deyak naha .... Hurraaayyyyy

මොබිටෙල් 9GB එකක් use කරනවා බං එක ගණන් වැඩි
dialog එකක් use කරනවා
ඊට අමතරව එටිසලට් 20 එක පාවිච්චි කරනවා..මොබිටෙල් එක අයින් කරන්න බැලුවේ