Dialog 4g ඇත්ත නැත්ත

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Dialog 4g or slt 4g

    මචන්ලා මට නම් දැන් data package active කරලා internet ගිහිල්ලා එපා වෙලා තියෙන්නෙ.මාසෙකට යන වියදම බැලුවහම router එක වාසි වගෙයි.

    option දෙකයි තියෙන්නෙ.dialig or slt.bell 4g අවුල් කියලා ගොඩක් එවුන් කියනවා.dialog rs1500i 50gb(day 25gb night 25gb).slt rs1400i 40gb(day 30gb night 10gb).තව dialog 4g router එක 2900 slt 4g router එක rs4000 හරි ඊට වැඩියි.signal නම් එච්චරම අවුලක් නෑ.තව එකක් slt ඉස්සරට දෙන gb ගාන වැඩි කරයිද බන්.

    dialog නම් වාසි වගෙයි.ඒත් dialog ලගෙ sim එකෙන් internet යද්දි data කපනවනෙ පට පට ගාලා mobitelලට සාපෙක්ෂව.router වල කොහොමද දන්නෙ නෑ.ඉතින් මේ router පාව්ච්චි කරන එවුන් කියහල්ලකො මොකක්ද හොද කියලා.අලුතෙන් router එකක් ගන්න අයටත් මේක ප්‍රයෝජනවත් වෙයි.

    bump එකක් වත් දාගෙන යන්න
     
    Last edited:

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,969
    17,602
    113
    Nowhere
    mn gawa thiyenne dialog 4g 25gb pkg eka. net limiter software eka daganin. day time data parissam karaganna one
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,848
    21,087
    113
    dan ithing dialog 4g thama hoda man use karanne bell 4g math dialog ekata maruwenawa mun data wadi kare nathnam
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,969
    17,602
    113
    Nowhere
    speed wadi nisa ikmanata kapenawa bn. night time ekata wada day time eke mage usage eka wadi nisa day time eka ikmanata ikmanata iwara wenawa. e nisa net limiter eka dagena inne
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Oya ikmanata iwaraweny machan onama.site ekak uba mistakenly giyath full load wenawa. A wage uba change wena hama site ekkma 2 seconds load wenawa. Ithin 50 gb nemei 100 gb unath ikmanata iwara wenawa. Hodama de download off peak karapan. Browsing day time karapan