Dialog 4g or slt 4g
මචන්ලා මට නම් දැන් data package active කරලා internet ගිහිල්ලා එපා වෙලා තියෙන්නෙ.මාසෙකට යන වියදම බැලුවහම router එක වාසි වගෙයි.
option දෙකයි තියෙන්නෙ.dialig or slt.bell 4g අවුල් කියලා ගොඩක් එවුන් කියනවා.dialog rs1500i 50gb(day 25gb night 25gb).slt rs1400i 40gb(day 30gb night 10gb).තව dialog 4g router එක 2900 slt 4g router එක rs4000 හරි ඊට වැඩියි.signal නම් එච්චරම අවුලක් නෑ.තව එකක් slt ඉස්සරට දෙන gb ගාන වැඩි කරයිද බන්.
dialog නම් වාසි වගෙයි.ඒත් dialog ලගෙ sim එකෙන් internet යද්දි data කපනවනෙ පට පට ගාලා mobitelලට සාපෙක්ෂව.router වල කොහොමද දන්නෙ නෑ.ඉතින් මේ router පාව්ච්චි කරන එවුන් කියහල්ලකො මොකක්ද හොද කියලා.අලුතෙන් router එකක් ගන්න අයටත් මේක ප්රයෝජනවත් වෙයි.
bump එකක් වත් දාගෙන යන්න

Last edited: