Cheap Netflix Accounts (රු.200/lifetime)

Capricorn-L

Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    STATUS: OPEN

    20140615170328



    ගොඩක් අය Netflix ගැන දන්නවා ඇති කියලා හිතනවා. ඉස්සර නම් ඉතින් proxy, vpn දාගෙන බැලුව ඒවා දැන් මුකුත් නැතිවම බලන්න පුලුවන්. :yes:

    කොහොමහරි එයාලගේ packages වල ගනන් ටිකක් වැඩි වගේ කියලා දන්නවනේ. අඩුම package එකත් 7.99/mo (ආසන්න වශයෙන් රුපියල් 1300ක් වගේ මතක)

    කතා වැඩක් නෑ. ඔයාලට Netflix අකවුන්ට් එකක් මිලදී ගන්න ඕනේනම්, පොඩි PM පාරක් දාන්න.

    රුපියල් 200ක් වගේ අඩු ගාණකට ජිවිත කාලයටම ඔයාලා කැමතිම ෆිල්ම්ස්, ටිවී සිරීස්, Netflix Originals බලන්න පුලුවන්.

    Lifetime කිව්වේ, හදිස්සියෙවත් අකවුන්ට් එක වැඩ කරන්නේ නැතුව ගියොත්, මම අලුත් අකවුන්ට් එකක් දෙනවා. :yes:

    මේ ත්‍රේඩ් එක මෙතන දාන්න බැරිනම්, අයින් කරලා දාන්න! :sorry:
     
    Last edited:
    • Like
    Reactions: RottenCOLT

    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    කොහොමද 200ක් එවන්නේ

    දැනට නම් Paypal හරි, ez cash හරි පුලුවන්
    හැබැයි 200ක් වගේ ez cash වලින් එවන්න පුලුවන්ද කියලා ෂුවර් නෑ
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,825
    21,066
    113
    3vyOBJO.png


    thawaw onenam Ctrl + Alt + Shift + S press karala bitrate eka change karanna puluwan ;) Ctrl + Shift + Left click eken resolution eka change karaganna puluwan
    free hirunika e monwada ban eee ?:shocked: