STATUS: OPEN
ගොඩක් අය Netflix ගැන දන්නවා ඇති කියලා හිතනවා. ඉස්සර නම් ඉතින් proxy, vpn දාගෙන බැලුව ඒවා දැන් මුකුත් නැතිවම බලන්න පුලුවන්.
කොහොමහරි එයාලගේ packages වල ගනන් ටිකක් වැඩි වගේ කියලා දන්නවනේ. අඩුම package එකත් 7.99/mo (ආසන්න වශයෙන් රුපියල් 1300ක් වගේ මතක)
කතා වැඩක් නෑ. ඔයාලට Netflix අකවුන්ට් එකක් මිලදී ගන්න ඕනේනම්, පොඩි PM පාරක් දාන්න.
රුපියල් 200ක් වගේ අඩු ගාණකට ජිවිත කාලයටම ඔයාලා කැමතිම ෆිල්ම්ස්, ටිවී සිරීස්, Netflix Originals බලන්න පුලුවන්.
Lifetime කිව්වේ, හදිස්සියෙවත් අකවුන්ට් එක වැඩ කරන්නේ නැතුව ගියොත්, මම අලුත් අකවුන්ට් එකක් දෙනවා.

මේ ත්‍රේඩ් එක මෙතන දාන්න බැරිනම්, අයින් කරලා දාන්න!
Last edited:

Ctrl + Shift + Left click eken resolution eka change karaganna puluwan