circumcision surgery ekak kara mageth :(

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ne nung ehama wenne ne:Pekai kiyanne karala balanna kiyala

    කරලා බලලා අවුල් නම් මොකද කරන්නේ :P
    අනික බං අල්ලා මවපු දේවල් වෙනස් කරන්න අපි කවුද :(
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මචන් සිරාජ් මෙතන කල දුටු කල වල ඉහගන්නේ නැතුව පලයන් කෝ යන්න, මේකේ කාටවත් කිසිම හේතුවක් නැතුව කොනක් කපන්න ඕනේ නෑ. උබත් හරියට අර නැට්ට නැති නරියගේ කථාවේ ඒ නරියා වගේ.

    occchara tarah ganna epa machan naaki wei:lol::lol: man bala kare nene ubata kapanna eeka umbe kematta pirisuduata inna oni nam kapapan
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    කරලා බලලා අවුල් නම් මොකද කරන්නේ :P
    අනික බං අල්ලා මවපු දේවල් වෙනස් කරන්න අපි කවුද :(

    hodata danna ekekta kiyala karapan bung nettam ubata junda neti wei:lol::lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    hodata danna ekekta kiyala karapan bung nettam ubata junda neti wei:lol::lol::lol::lol:

    පිස්සුද සහෝ භක්තිමත් මුස්ලිම් භක්තිකයෙක් විදිහට මම නම් අල්ලා මවපුව වෙනස් කරන්න තියා හිතන්නෙවත් නෑ :lol::lol::lol:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    මචන් සිරාජ් මෙතන කල දුටු කල වල ඉහගන්නේ නැතුව පලයන් කෝ යන්න, මේකේ කාටවත් කිසිම හේතුවක් නැතුව කොනක් කපන්න ඕනේ නෑ. උබත් හරියට අර නැට්ට නැති නරියගේ කථාවේ ඒ නරියා වගේ.
    :lol::lol::lol::lol:
    jabok
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,342
    5,758
    113
    ගෙදර/බෝඩිමේ
    ඕක කරන එක එක ක්‍රම තියනව නේ බන් ? අච්චුවේ දාලත් කපන සීන් එකක් තියනව :baffled: පොඩි එවුන්ට එහෙම කරනව නේ. ඔච්චරම අමාරු උනාද බන් ? සිහි නැති කරල නේ කරන්නෙ ? පිලිපීනෙ එහෙම එවුන්ව අමුවෙන් තියල කපනව :dull: ලන්කාවෙ මුස්ලිම් එවුනුත් එහෙමයි මම හිතන්නෙ :no::dull:

    ලන්කාවෙ මුස්ලිම් ewun kunu goden ahidagatta mannen kapala danne :yes:
     
    Jul 6, 2015
    45
    2
    0
    Colombo, Sri Lanka
    ඉස්සර නං වෛද්‍යවරු කිව්වේ මේ ශල්‍යකර්මය කරන එක හොදයි කියලා. හැබැයි දැන් නං කියන්නේ මේ විදියට සුන්නත් කිරීම හොද නෑ කියලයි. ඉංග්‍රීසි වී අකුරේ හැඩේට කරන එක එච්චරම අවුලක් නෑ. කොහොම උනත් පිරිමින්ගේ ශිෂ්නයේ ඉදිරිපස කියන්නේ ගොඩක්ම සංවේදී තැනක්. මේක පෙර සමෙන් වැහිලා තිබුනම තමයි සංවේදී බව ආරක්ෂා වෙන්නේ. පිරිමියාට උනත් ලිංගික ජීවිතයේදී වැඩි සතුටක් ලැබෙන්නේ එතකොට.

    හැබැයි මේ වගේ ශල්‍යකර්මයක් කරලා කල් යද්දී ශිෂ්නයේ ඉදිරිපස සංවේදීබව අඩු වෙනවා. එතකොට ගොඩක් වෙලාවට කාන්තාවන්ටත් මේ වගේ අයත් එක්ක සෙක්ස් කරද්දී එපා වෙනවා කියලයි දැන් කියන්නේ.

    ඉතිං පෙර සම පිටිපස්සට කරන්න බැරි නං ඉංග්‍රීසි වී අකුරේ හැඩේට කරන ශල්‍යකර්මය කරන්න. එතකොට ගැටලුවක් නැහැනේ.
     
    sun456

    Junior member
  • Jan 8, 2016
    39
    19
    8
    mageth High and Tight Style ekata kara. Shaft skin eka thama remove kare.
    hand sellannam dan amarui but intercourse time is now 30min before 10min
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    mogen_mishaps.jpg
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඉස්සර නං වෛද්‍යවරු කිව්වේ මේ ශල්‍යකර්මය කරන එක හොදයි කියලා. හැබැයි දැන් නං කියන්නේ මේ විදියට සුන්නත් කිරීම හොද නෑ කියලයි. ඉංග්‍රීසි වී අකුරේ හැඩේට කරන එක එච්චරම අවුලක් නෑ. කොහොම උනත් පිරිමින්ගේ ශිෂ්නයේ ඉදිරිපස කියන්නේ ගොඩක්ම සංවේදී තැනක්. මේක පෙර සමෙන් වැහිලා තිබුනම තමයි සංවේදී බව ආරක්ෂා වෙන්නේ. පිරිමියාට උනත් ලිංගික ජීවිතයේදී වැඩි සතුටක් ලැබෙන්නේ එතකොට.

    හැබැයි මේ වගේ ශල්‍යකර්මයක් කරලා කල් යද්දී ශිෂ්නයේ ඉදිරිපස සංවේදීබව අඩු වෙනවා. එතකොට ගොඩක් වෙලාවට කාන්තාවන්ටත් මේ වගේ අයත් එක්ක සෙක්ස් කරද්දී එපා වෙනවා කියලයි දැන් කියන්නේ.

    ඉතිං පෙර සම පිටිපස්සට කරන්න බැරි නං ඉංග්‍රීසි වී අකුරේ හැඩේට කරන ශල්‍යකර්මය කරන්න. එතකොට ගැටලුවක් නැහැනේ.

    ප්‍රිපූෂල් පැල්ස්ටි :yes:
    පෙරසම කපන්නේ නැතුව, ඒක පොඩ්ඩක් මොඩි ෆයි කරලා හිර ගතිය හදාගත්තම හරි. සම්පූර්ණයෙන්ම කපලා අයින් කරන එක හොද නෑ.

    Plastie-du-prepuce.jpg