ne nung ehama wenne neekai kiyanne karala balanna kiyala
කරලා බලලා අවුල් නම් මොකද කරන්නේ

අනික බං අල්ලා මවපු දේවල් වෙනස් කරන්න අපි කවුද

ne nung ehama wenne neekai kiyanne karala balanna kiyala


මචන් සිරාජ් මෙතන කල දුටු කල වල ඉහගන්නේ නැතුව පලයන් කෝ යන්න, මේකේ කාටවත් කිසිම හේතුවක් නැතුව කොනක් කපන්න ඕනේ නෑ. උබත් හරියට අර නැට්ට නැති නරියගේ කථාවේ ඒ නරියා වගේ.

man bala kare nene ubata kapanna eeka umbe kematta pirisuduata inna oni nam kapapanකරලා බලලා අවුල් නම් මොකද කරන්නේ
අනික බං අල්ලා මවපු දේවල් වෙනස් කරන්න අපි කවුද![]()




hodata danna ekekta kiyala karapan bung nettam ubata junda neti wei![]()



මචන් සිරාජ් මෙතන කල දුටු කල වල ඉහගන්නේ නැතුව පලයන් කෝ යන්න, මේකේ කාටවත් කිසිම හේතුවක් නැතුව කොනක් කපන්න ඕනේ නෑ. උබත් හරියට අර නැට්ට නැති නරියගේ කථාවේ ඒ නරියා වගේ.




ඕක කරන එක එක ක්‍රම තියනව නේ බන් ? අච්චුවේ දාලත් කපන සීන් එකක් තියනවපොඩි එවුන්ට එහෙම කරනව නේ. ඔච්චරම අමාරු උනාද බන් ? සිහි නැති කරල නේ කරන්නෙ ? පිලිපීනෙ එහෙම එවුන්ව අමුවෙන් තියල කපනව
ලන්කාවෙ මුස්ලිම් එවුනුත් එහෙමයි මම හිතන්නෙ

ඉස්සර නං වෛද්‍යවරු කිව්වේ මේ ශල්‍යකර්මය කරන එක හොදයි කියලා. හැබැයි දැන් නං කියන්නේ මේ විදියට සුන්නත් කිරීම හොද නෑ කියලයි. ඉංග්‍රීසි වී අකුරේ හැඩේට කරන එක එච්චරම අවුලක් නෑ. කොහොම උනත් පිරිමින්ගේ ශිෂ්නයේ ඉදිරිපස කියන්නේ ගොඩක්ම සංවේදී තැනක්. මේක පෙර සමෙන් වැහිලා තිබුනම තමයි සංවේදී බව ආරක්ෂා වෙන්නේ. පිරිමියාට උනත් ලිංගික ජීවිතයේදී වැඩි සතුටක් ලැබෙන්නේ එතකොට.
හැබැයි මේ වගේ ශල්‍යකර්මයක් කරලා කල් යද්දී ශිෂ්නයේ ඉදිරිපස සංවේදීබව අඩු වෙනවා. එතකොට ගොඩක් වෙලාවට කාන්තාවන්ටත් මේ වගේ අයත් එක්ක සෙක්ස් කරද්දී එපා වෙනවා කියලයි දැන් කියන්නේ.
ඉතිං පෙර සම පිටිපස්සට කරන්න බැරි නං ඉංග්‍රීසි වී අකුරේ හැඩේට කරන ශල්‍යකර්මය කරන්න. එතකොට ගැටලුවක් නැහැනේ.
