Knuckles hike in extreme weather ...!

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    kaalekata passe elakiriye balapu supirima travel thread ekak bang :)
    ado uba story eka daapu widiyayi photos tikayi ekka nikam mamath trip eka giya wage feeling eka enne
    17-50 n wada daala elatama neh :D
    uba oka ebay eken neda gennuwe?
     

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    උඹ හෙන වාසනාවන්ත මිනිහෙක්...
    අපේ රටේ ගොඩක් එවුන් රටේ සුන්දරත්වය දැකල නෑ. උංට ඒකට පින නෑ.
    උඹට බොහොම පිං අපිටත් මේ ලස්සන පෙන්නල දුන්නට..
    තව මේ වගේ ගමන් යන්න අවස්ථාව ලැබේවා...
     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    මැරෙන්නේ කලින් ඔය වගේ ට්‍රිප් එකක් යන්න හින මවනවා මචෝ
    ප්‍රශ්න ගොඩක් තියේ
    උබලා ස්ලීපින්ග් bag ගත්තේ කොහෙන්ද ?
    උබට උදව් කල අය අපි ගියොත් හෙල්ප් එකක් දේවිද ?
    කොමද බන් battery life තියා ගත්තේ ?

    reply එකට ස්තුතියි මචන්..!sleeping bag ගත්තේ ආර්පිකෝ එකෙන් මචන්.1800යි.අනිවා ඕන කෙනෙක්ට උදව් කරනවා..යන්න කලින් මට කියහන්.මම උන්ට කියන්නන් අපේ සෙට් එකක් එනවා කියල.එච්චරයි.battery 3k අරන් ගිය බන් මම..

    අඩෝ සුපිරිම trip එකක්. අපි set එකකුත් එකපාරක් 3 days ගියා. ඒත් ඇල්ල ලඟට යන්න බැරි උනා :(

    උබල ලඟ ඔක්කොම තියනව GoPro එකක් ඇර. ඒක අනිවා ඕන ඔය trip වල. 1min video clips ගැහුවත් ලස්සන movie එකක් හදන්න පුළුවන් අන්තිමට. Photo වලට වඩා ආසයි movie එක බලද්දී. Atleast "SJ4000" එකක් වත් අරන් පලයන් ඊළඟ පාර.

    හැබැයි ඉතිං ටොෆි කොළයක්වත් කැලේ දාල එන්න එපා තියෙන ඒවත් පුච්චලා එනවා මිසක්.

    සුපිරිම thread එකක්. Photo ගානට resize කරලා දාල තියනවා.

    බොහොම ස්තුතියි මචන්..අපිටත් ඕකේ අඩුව ලොකුවට දැනෙනවා බන්.අපි කතා උනෙත් ඊළඟ පාර යනවනං action cam එකකුයි drone එකකුයි අරගෙන මිසක් යන්නේ නෑ කියල.drone එකක් මාර වටිනවා මචන්.අපි ගිය තැන් මෙහෙම ෆොටෝ ගහල පෙන්නන්න බෑ මචන් ලොවෙත්..අනිවා මචං අපි කොච්චර ගියත් විනාස නං කරන්නෙ නෑ..


    kaalekata passe elakiriye balapu supirima travel thread ekak bang :)
    ado uba story eka daapu widiyayi photos tikayi ekka nikam mamath trip eka giya wage feeling eka enne
    17-50 n wada daala elatama neh :D
    uba oka ebay eken neda gennuwe?

    ඔව් මචං ebay එකෙන් ගෙන්නුවෙ.මට නං සිරා භාණ්ඩෙ..නියම sharp lens එක.එත් මෙදා පාර මම photo ගහල තිබ්බෙ 750 බන්.වෙනදට 1000 පන්නනව..

    උඹ හෙන වාසනාවන්ත මිනිහෙක්...
    අපේ රටේ ගොඩක් එවුන් රටේ සුන්දරත්වය දැකල නෑ. උංට ඒකට පින නෑ.
    උඹට බොහොම පිං අපිටත් මේ ලස්සන පෙන්නල දුන්නට..
    තව මේ වගේ ගමන් යන්න අවස්ථාව ලැබේවා...

    ඔව් මචන් අපේ රටේ ඉන්න උන්ගේ ආකල්ප තමයි ඕකට ගොඩක් හේතුව මම හිතන විදියට.අපෙනුත් සමහර උන් අහනව ගිය තැන් වලට යන්නේ තොපිට පිස්සුද, දවස ගනන් කැලේ ගිහින් ඉන්නේ වෙන යන්න තැන් නැද්ද ,හොඳ හෝටලයකට ගිහින් හිටපල්ලකො වගේ..උඹ කියනවා වගේ පින නෑ තමයි.අනිවා අපි මේ අව්රුද්දෙත් කොහේ කොහේ හරි යනව.ගියොත් මේකේ දානවා..පුළුවන් නං වරෙන් අපිත් එක්ක යන්න.
     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    Pattai , supiri machan
    +7

    add rep7+
    thanks sharering

    පට්ට මචං..කියන්න වචන නැ..

    patta machan

    wow maara trip ekakne gihin thiyenne.. :D

    habai maru experience eka.

    පට්ට මචං..කියන්න වචන නැ..

    සොහොන;19548825 said:

    wow...................amazing.....

    reply කරපු හැමෝටම ගොඩක් ස්තුතියි මචන්..
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ගොඩක් ලස්සන ත්‍රෙඩ් එකක්, හරියට අපිත් ගියා වගේ දැනුන ට්‍රිප් එක....රෙප් දුන්න :)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඒ කාලෙ තරම් මං දැන් EK එකේ active නැහැ.

    ඒත් මේ වගේ thread එකක් දැක්කම මුකුත් නිකං ම යන්න හිතෙන්නෙත් නැහැ.
    හොඳ thread එකක් මචං
    11.gif