Knuckles hike in extreme weather ...!

Nirosh shan

Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    අඩෝ පට්ට බන්.. ලස්සනට පින්තූර මෙතන දැම්මට උඹල කාපු කට්ටත් පට්ට ඇති.. මරු බන්... අපිටනන් කවදාවත් මෙහෙම ෆන් එකක් ගන්න ලැබෙන්නෙ නැති වෙයි බන්. එහෙව් එකේ උඹල මේ දාපු පින්තූර ටිකෙන් සැනසෙනවා... ස්තූතියි.. දිගටම දාපන්
     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    අඩෝ සුපිරි මචන්,වැඩි වැඩියෙන් ඔහොම ට්‍රිප් යන්න ලැබේවා.
    මචන් ඔය ෆොටෝ ටික අපිටත් ගන්න පුලුවන් වෙන්න අප්ලෝඩ් කරලා ලින්ක් එක දාපන්කො මේකෙ.
    බුදුසරණයි උබලට

    මම try එකක් දෙන්නන් full resolution අප්ලෝඩ් කරන්න.වෙලාව තමයි බන් අව්ල.බලමු.reply එකට ස්තුතියි මචං..

    machan ubala gaawa thiyana oya jeep eka kohenda hoyagaththe mamath ekak hoyanawa hadala ganna thawama hithata hariyana ekak set une nehe

    මේකෙ අයිතිකාරයා එළකිරියේ ඉන්නවා මම ඌට කියන්නන් උඹට PM එකක් දාන්න කියල.

    ශා මරු ට්‍රිපක් බං. අපිටත් සැට් වෙන්න බැරිද උඹලා එක්ක?

    පුළුවන් මචං ඕන එකෙක් එක්කන් යනවා..ඊළඟ එක යන්න කලින් මේකෙ දාන්නන්.

    සිරීපාදෙ යන්නෙ නැද්ද බන්? දැන් කදු නගින්න කිව්වාම එකෙක් නෑ බන් හොයා ගන්න. බොන ට්‍රිප් කිව්වොත් නම් සීයක් උනත් ඉන්නව.

    සිරීපාදේ යන්න හිතන් ඉන්නෙ බන් මේ අව්රුද්දෙ..බලමු.ට්‍රිප් එකක් ගිහින් බොනවට වඩා මේක මාර ආතල් මචං.එක ගිහින්ම තමයි බලන්න ඕන.

    malli maath aasama deyak thamai me............aasai umbalath ekka setwenna mewa dakkama.........umbala dankaale un ganna danne nathi gannathi niyamama fun adventure ekaka ganna kollo tikaka...visthara kiyapan malli ...good luck ban hamadaatamath, onna oya manussakama mathaka nokara oyawage aathala ganna umbala ela....! aye yanawanam aasai macha setwela yanna...attamai..tc macho...kiyapan yanadihaaka wachanekin hari udawwak karanna kamathi umbalata...roshan,

    බොහොම ස්තුතියි මචං..අනිවා ඊළඟ පාර කොහේ හරි යනවා නං මේකෙ දාන්නන්..

    රත්තරං;19536265 said:
    අඩෝ පට්ට කියන්නේ කියන්න වදන් නෑ ඉතින්:):)

    අපි කැලෑවක රින්ගුවොත් ඉතින් යකඩ මඩේ දාන්න තමා:lol:

    :lol::lol::lol:ස්තුතියි මචං reply එකට.

    Supiri ban :) Oya set ekek ekek danna kenek wage :)

    කව්ද බන් ඒ..?

    Mama dakapu hodama EK travelling null tika thiyenne ubalage machanla.
    mama prarthana karanawa matath ubala wage hoda yaluwo set ekak hambenna kiyala...
    kiyanna wachana na...supiri..
    rep+++

    අපිත් එක්ක වරෙන්..පුළුවන් පුළුවන් වෙලාවට පුළුවන් පුළුවන් උන් එක්කන් යන්නන්..

    අඩෝ පට්ට බන්.. ලස්සනට පින්තූර මෙතන දැම්මට උඹල කාපු කට්ටත් පට්ට ඇති.. මරු බන්... අපිටනන් කවදාවත් මෙහෙම ෆන් එකක් ගන්න ලැබෙන්නෙ නැති වෙයි බන්. එහෙව් එකේ උඹල මේ දාපු පින්තූර ටිකෙන් සැනසෙනවා... ස්තූතියි.. දිගටම දාපන්

    මේ ට්‍රිප් එකේ කට්ට කියල වැඩක් නෑ..උඹට කියන්න අපිම හිතා ගත්ත ආපහු ජීවිතේට වහින කාලෙක නං නකල්ස් යන්නෙ නෑ කියල.:lol::lol:
     

    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    මැරෙන්නේ කලින් ඔය වගේ ට්‍රිප් එකක් යන්න හින මවනවා මචෝ
    ප්‍රශ්න ගොඩක් තියේ
    උබලා ස්ලීපින්ග් bag ගත්තේ කොහෙන්ද ?
    උබට උදව් කල අය අපි ගියොත් හෙල්ප් එකක් දේවිද ?
    කොමද බන් battery life තියා ගත්තේ ?
     

    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28
    අඩෝ සුපිරිම trip එකක්. අපි set එකකුත් එකපාරක් 3 days ගියා. ඒත් ඇල්ල ලඟට යන්න බැරි උනා :(

    උබල ලඟ ඔක්කොම තියනව GoPro එකක් ඇර. ඒක අනිවා ඕන ඔය trip වල. 1min video clips ගැහුවත් ලස්සන movie එකක් හදන්න පුළුවන් අන්තිමට. Photo වලට වඩා ආසයි movie එක බලද්දී. Atleast "SJ4000" එකක් වත් අරන් පලයන් ඊළඟ පාර.

    හැබැයි ඉතිං ටොෆි කොළයක්වත් කැලේ දාල එන්න එපා තියෙන ඒවත් පුච්චලා එනවා මිසක්.

    සුපිරිම thread එකක්. Photo ගානට resize කරලා දාල තියනවා.