උඹ වැදගත් ත්‍රෙඩ් එකක් දැම්මමද මන්දා.
හොඳ ත්‍රෙඩ් එකක් මචන්.කැම්පස් වල ඉන්න ලෙඩ්ඩු ටිකට මේක දුන්නා නම් ගොඩක් වටිනවා.


කැම්පස් වලට rag කිසිසේත්ම අවශ්‍ය නැත.
ළමයින්ව හදන්න ඕනේ හරිවිදිහට උන්ගේ දෙමාපියන් හදා ගනියි.


(b)බත්වලට වැලි දමා අනුභව කිරීමට දීම
(c)සොරොව් බේසමට (sink:සිංහල නො දන්න අයත් ඉන්න නිසා) බත් දමා වතුර සමඟ අනා කන්නට දීම (බල්ලන්ට ද මීට වඩා හොඳට කන්න ලැබේ.)
(d)එකම ටොපිය ලෙවකෑමට දීම
(e)දිනකට කිහිප වරක් නෑවීම(නාන්න පුරුදු නැති අයට නම් හොඳයි.)
(f)බිම ලෙව කෑම
(g)වැසිකිලි වල වතුර බීම
(h)ශිෂ්‍යයින් නිරුවත් කර කාමරයක් පුරවා වසා තැබීම
(i)නොයෙක් විකෘති ලිංගික ක්‍රියා සිදු කරවීම
(j)Dips(Push-up) පැය ගණනාවක් කිරීම
(k)ශිෂ්‍යයින්ගේ සහ ශිෂ්‍යාවන්ගේ ඇඳුම් සම්බන්ධ ව නීති පැණවීම (එම නීති දිගට ම ක්‍රියාත්මක නො වීම)
(l)ශිෂ්‍යාවන් නේවාසිකාගාරවල උඩු කය නිරුවත් කිරීම
................ ආදී බෝහෝ දේ
පහත සඳහන් දෑ කියවන්න.
1. http://en.wikipedia.org/wiki/Ragging_in_Sri_Lanka…
2. http://en.wikipedia.org/wiki/Ragging_in_Sri_Lanka…
බුද්ධ දේශනයේ හැටියට නම් මෙවැනි දේ සිදු කරන අය අනිවාර්යෙන් අපාගත වේ.
(iii)අන් අයගේ විපතේ දී කම්පා නො වීම
මිනිසාගේ ගුණාංගයක් වන්නේ අන් අයගේ විපතේ දී කම්පා වීමේ ගුණයයි. එම ගුණය නැති වීම සඳහා නවක වදය හේතු වේ. සමහර සිසුන් නව සිසුන් පැමිණෙන තෙක් අවි අමෝරා සිටිති.
(iv)මානසික විකෘති
නවක වදයෙේ දි සිදු වන දෑ මානසික විකෘති බව බෝහෝ දෙනකේට නො වැටහීම අරුමයකි.
තවත් එක් දෙයක් තම මළ බාල්දියකට එකතු කර එය හොඳින් ජලයෙන් මිශ්‍ර කර තම ජ්‍යෙෂ්ටයින්ට හෝ නවක වදයට ලක් නො වු සිසුන්ට හෝ පහර දෙන්නේ මානසික විකෘති නිසා නො වේ ද?
මෙයත් කියවන්න.



මා අද ලියන්නට යන්නේ ඉතාමත් විවාදාත්මක මාතෘකාවක් පිළිබඳව ය. සැබැවින්ම කිවහොත් මෙය කාලයක් තිස්සේ මගේ සිත තුල පැවති මතවාදී අරගලයකි. එය විසඳාගැනීමට මට බොහෝ කාලයක් ගත විය. මා මේ කියන්නට යන අදහස් කෙනෙකුට දරාගැනීමට අපහසු තරමට ඍජු විය හැක. නමුත් එය සඟවාගෙන සිටීමට වඩා කාගේ හෝ දැනගැනීම පිණිස ලියා තැබීම වටනේ යැයි මම සලකමි.
කැම්පස් වලට rag කිසිසේත්ම අවශ්‍ය නැත.
ළමයින්ව හදන්න ඕනේ හරිවිදිහට උන්ගේ දෙමාපියන් හදා ගනියි.
කැම්පස් රැග් දෙන්නෙ ගෙදර අමතක වෙන්න , එතකොට ජීවිතේ තනියම වැඩකරගන්න පුරුදුවෙනව.
අනේ නිකන් හිටපන්, දැන් එතකොට කැම්පස් ගිය නැති, රැග් කාපු නැති උන් ඔක්කොම ප්‍රශ්නෙකට මුනදෙන්න දන්නේ නැති, සත්තු වගේ හැසිරෙන, එකාට එකා නැති අඩි ගානක් උඩින් යන පියරු බෝනික්කොද බන්. rag එක මොන විදියෙන් වත් ඔනේ නෑ. උඹල මේ rag එකේ හොඳත් තියෙනවා පොඩ්ඩක් තිබ්බට කමක් නෑ කියන හින්ද තමා තාම ඔය මගුල නතර කරගන්න බැරිවෙලා තියෙන්නේ.
කැම්පස් රැග් දෙන්නෙ ගෙදර අමතක වෙන්න , එතකොට ජීවිතේ තනියම වැඩකරගන්න පුරුදුවෙනව.
ඒක තමයි බන්, උන් රැග් එකේ හොදක් තියෙනවා, ඒක නිසා ලාවට කරාට කමක් නෑ කියලා ඕක දිගටම කරන නිසා තමයි බරපතල රැග් කේස් පවා නවත්වන්න බැරි. අනික ලාවට කරන රැග් වලින් උනත් මානසික පීඩනය එන්න පුලුවන්. රැග් වලින් කායිකව විතරක් නෙවෙයි මානසිකවත් මිනිස්සු පීඩනයට ලක් වෙනවා.
Not a single person commented here (including the author) have stepped in to a university it seems.