මාත් යනවා කැම්පස්.. රැග් අවුලක් නෑ... හැබැයි කාලකන්නි දේවල් වලට ආවොත්නම් අනිවා පිහියකින් අනිනවා එකෙක්ට... මටනම් උලත් එකයි පිලත් එකයි....
උබ මේ පාර නේද
කොහෙද සෙට් වුනේ
මාත් යනවා කැම්පස්.. රැග් අවුලක් නෑ... හැබැයි කාලකන්නි දේවල් වලට ආවොත්නම් අනිවා පිහියකින් අනිනවා එකෙක්ට... මටනම් උලත් එකයි පිලත් එකයි....
මචං ලංකාවේ කැම්පස් වල ෆැකල්ටි වල ඇත්තටම රැග් කරනවා ද ?
මම මේ අහන්නේ කැම්පස් / ෆැකල්ටි ගියපු සහ යන උන්ගෙන් මිසක් මේකේ පැය 24 රම කාලකන්නි වේවි ලෝක පච ගහන උන්ගෙන් නෙමේ .
ඒක නිසා කැම්පස් / ෆැකල්ටි ගියපු අය විතරක් රිප්ලයි කරන්න .![]()

Peradeniyenam thiyenawa. hostal hitiyothnam kannama wenawa rag eka![]()
..ඔන්න ඔහොම...මම නම් කියන්නේ ඕව නවත්තල දාන්න ඕනේ...Not a single person commented here (including the author) have stepped in to a university it seems.

පෙන්නේ නැද්ද බන් පල්ලෙහා ගහල තියෙනව ලියපු එකාගේ විස්තර? 

ඔව් මම ආණ්ඩුවේ නෙවෙයි, ප්‍රයිවෙට් කරන්නේ. ප්‍රයිවෙට් ඒවලට කොහොමත් යුනිවර්සිටි කියන්නේ නෑනේ. උබ කියන එක හරි වෙන්න පුලුවන් නමුත් ගියා නොගියා කියලා අදාළ නෑ, අපි අනුන්ගේ ප්‍රශ්ණ වලට, අසාධාරණයට විරුද්ධ වුනාම තමයි අපේ ඒවාටත් මිනිස්සු කථා කරන්න කවදාහරි ඉදිරිපත් වෙන්නේ. නිකම් උඩ බලාගෙන කට පියාගෙන හිටියොත් වෙන්නේ කාටවත් වැඩක් නැති වෙන එකයි. සවුදි යන ගෘහ සේවිකාවන්ගේ ප්‍රශ්න වලටත් මිනිස්සු කථා කරන්නේ උන් සවුදි යන්න හදන නිසා නෙවෙයිනේ? පටු විදියට හිතන උබලා යුනිවර්සිටි ගියත් වැඩක් නෑ බන්.

මේකේ ගොඩක් කැම්පස් ගියා කියන උනුත් කැම්පස් නෙමෙයි බන්..නික් එකක් හදන ඇවිත් මටත් බැරියයි කැම්පස් කියල කියන්න...ඒ වුනාට උන් කියන කරන හැසිරෙන විදිහෙන් උන් කැම්පස් ද කෙම්පස් කියල තෙරුන් ගත්තහැකි..උබ කියන කතාව සහතික ඇත්ත..අසාදරණයට විරුද්දව කතා කරන්න කැම්පස් එකකට යන්නම ඕනේ නැහැ...

මම රැග් කාපු එකෙක් හා කරපු එකෙක් වෙමි..
මා මානුශික වන රැග් අනුමත කරමි.
මාගේ විශ්ව විද්‍යාලය ජීවිතයේ සොදුරුම කාල සිමාව රැග් ලැබූ කාලයයි..
කියන තරම් රැග් කිරීම යනු පහසු දෙයක් නොවී (රැග් කල උන් දනිති )
අපිට වැඩිපුරම රැග් කරපු උන්ගෙන් තමා බන් යුනි එකේදි කුප්පියක් දාගත්තේ.. ප්‍රශ්නයක් ආවම හෙල්ප් කලේ.. උන් එක්ක තාමත් කතා කරනවා.. අනික් උන්ගෙන් එහෙම උදවු ලැබුනා අඩුයි.. අනික අපි තාම ට්‍රිප් යනවා බැච් එකේ සෙට් වෙන්න පුලුවන් උන් එක්ක.. දැන් 10ත් ගියා.. ඒ එකතුව හැදුනේ රැග් එක හින්දයි කියල අපි හිතන්නිනේ අපේ බැච් එකෙ උන් ඔක්කොම හොන්ද තැන් වල ඉන්නවා.. මේක තමා මගේ රැග් එක්ස්පීරියන්ස් එක.. ඒක නිසා මම මානුශික වන රැග් අනුමත කරමි..

රැග් කියන්නේ මානසික ලෙඩක්...ගිහිල්ල රැග කාපු උන් කියනව එක තියෙන්න ඕනේ..අවුලක් නැහැ කියල...එහෙම කියන්නේ තමන් කාපු රැග දැන් ඉන්න උන්ට නැති වුනාම තමන්ට අසාදරනයි කියල හිතන නිසා..අපි රැග් කෑවා..තොපිලත් කාපල්ලා...ඔන්න ඕක තමයි මූලික හේතුව..
තමුන් විදපු අපහසුව තව කෙනෙක්ට නොලැබෙන්න ඕනේ කියල නෙමෙයි හිතන්නේ..අපි කෑවනම් දැන් ඉන්න උනත් කන්න ඕනේ...නමුත් එක එහෙම නෙමෙයි කියන්නේ..වෙනස් විදිහකින්..
"රැග් කියන්නේ ආතල් එකක්...එක නැත්තම් වැඩක් නැහැ"..ඔන්න ඔහොම...මම නම් කියන්නේ ඕව නවත්තල දාන්න ඕනේ...
අවශ්‍ය නැති දෙයක්...

මම රැග් කාපු එකෙක් හා කරපු එකෙක් වෙමි..
මා මානුශික වන රැග් අනුමත කරමි.
මාගේ විශ්ව විද්‍යාලය ජීවිතයේ සොදුරුම කාල සිමාව රැග් ලැබූ කාලයයි..
කියන තරම් රැග් කිරීම යනු පහසු දෙයක් නොවී (රැග් කල උන් දනිති )
අපිට වැඩිපුරම රැග් කරපු උන්ගෙන් තමා බන් යුනි එකේදි කුප්පියක් දාගත්තේ.. ප්‍රශ්නයක් ආවම හෙල්ප් කලේ.. උන් එක්ක තාමත් කතා කරනවා.. අනික් උන්ගෙන් එහෙම උදවු ලැබුනා අඩුයි.. අනික අපි තාම ට්‍රිප් යනවා බැච් එකේ සෙට් වෙන්න පුලුවන් උන් එක්ක.. දැන් 10ත් ගියා.. ඒ එකතුව හැදුනේ රැග් එක හින්දයි කියල අපි හිතන්නිනේ අපේ බැච් එකෙ උන් ඔක්කොම හොන්ද තැන් වල ඉන්නවා.. මේක තමා මගේ රැග් එක්ස්පීරියන්ස් එක.. ඒක නිසා මම මානුශික වන රැග් අනුමත කරමි..
කෙනෙක්ට අකමැත්තෙන්, බලෙන් යමක් කරන්න කියල ආතල් ගන්න එකේ මානුෂික කම ..
ඕනෙම තැනක එකම කොල්ලෝ සෙට් එකක් අවුරුදු හතරක් තිස්සෙ උදේ නැගිටල මුණ හෝදන එකේ ඉඳන් එකට ලෙක්චර්ස් යන එක, දවල්ට කන එක, හවස සෙල්ලං කරන එක, රෑට පාඩම් කරන එක සහ එකී මෙකී ඔක්කොම ටික අඩු වැඩි වශයෙන් එකට කරනකොට ඉතිං ෆිට් වෙන එක අහන්නත් දෙයක්ද ? ඉස්කෝලේ අවුරුදු ගානක් එකට හිටපු එවුන් අදටත් ෆිට් එකේ ඉන්නේ රැග් කරලද කියල හිතපන්කෝ. කැම්පස් ගියේ නැති උන් ඔය යස අගේට කොල්ලෝ එක්ක ෆිට් එකේ ඉන්නේ බලපන්කො උන්ටත් රැග් කරලද කියල. ඕක ස්වාභාවිකවම වෙන සිද්දියක්, උඹල හිතන් ඉන්නව රැග් උන නිසා තමා මෙහෙම උනේ කියල.
ලෙසටම කියල තියෙනවා...මුන් මේ කරපු වැරදි වහගන්න හදනවා සහෝ..රැග් එකේ තියෙන මානුෂික කෑල්ල මොකද්ද මචන් පොඩ්ඩක් කියපන්කොකෙනෙක්ට අකමැත්තෙන්, බලෙන් යමක් කරන්න කියල ආතල් ගන්න එකේ මානුෂික කම ..
අනික ඔය කියන ෆිට් එක හැදෙන්න රැග් කරන්න ඕනෙද බන්ඕනෙම තැනක එකම කොල්ලෝ සෙට් එකක් අවුරුදු හතරක් තිස්සෙ උදේ නැගිටල මුණ හෝදන එකේ ඉඳන් එකට ලෙක්චර්ස් යන එක, දවල්ට කන එක, හවස සෙල්ලං කරන එක, රෑට පාඩම් කරන එක සහ එකී මෙකී ඔක්කොම ටික අඩු වැඩි වශයෙන් එකට කරනකොට ඉතිං ෆිට් වෙන එක අහන්නත් දෙයක්ද ? ඉස්කෝලේ අවුරුදු ගානක් එකට හිටපු එවුන් අදටත් ෆිට් එකේ ඉන්නේ රැග් කරලද කියල හිතපන්කෝ. කැම්පස් ගියේ නැති උන් ඔය යස අගේට කොල්ලෝ එක්ක ෆිට් එකේ ඉන්නේ බලපන්කො උන්ටත් රැග් කරලද කියල. ඕක ස්වාභාවිකවම වෙන සිද්දියක්, උඹල හිතන් ඉන්නව රැග් උන නිසා තමා මෙහෙම උනේ කියල.

රැග් එකේ තියෙන මානුෂික කෑල්ල මොකද්ද මචන් පොඩ්ඩක් කියපන්කොකෙනෙක්ට අකමැත්තෙන්, බලෙන් යමක් කරන්න කියල ආතල් ගන්න එකේ මානුෂික කම ..