ඩොලර් බිලියනක_ලොතරැයියක් අමෙරිකාවෙන්
අඩෝ පිස්සු හැදෙනවා

USA වල Powerball Jackpot කියන ලොතරැයියේ මේ සතියේ දිනුම් ත්‍යාගය
ඩොලර් බිලියනයක්
අන්තිම සතියේ සෙනසුරාදා ත්‍යාග මුදල වුනේ ඩොලර් මිලියන 800
අපිට උනත් ඇමෙරිකාවට ගිහින් ටිකට් එකක් ගත්තොත් මේකේ දිනුම ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා තියෙන්නේ
අනේ මන්දා පිස්සු නීති
[අපි මොන ලෝකේ හිටියත් usa ගිහින් ටිකට් ගත්තොත් අපිටත් මේකට සහභාගී වෙන්ඩ පුළුවන්]
There's a 1 in 292.2 million chance of winning the Powerball's grand prize.

ඩොලර් බිලියනේ පෙන්නනේ $ 999 million විදිහටලු..අලුතෙන් billbord ගහන්ඩ වෙලාවක් නැහැල්ලු

Last edited: