$බිලියනක ලොතරැයියක් අමෙරිකාවෙන්

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    ඩොලර් බිලියනක_ලොතරැයියක් අමෙරිකාවෙන්

    අඩෝ පිස්සු හැදෙනවා

    :shocked::eek::shocked:

    USA වල Powerball Jackpot කියන ලොතරැයියේ මේ සතියේ දිනුම් ත්‍යාගය
    ඩොලර් බිලියනයක්


    635880486441544970-POWERBALL3.JPG



    අන්තිම සතියේ සෙනසුරාදා ත්‍යාග මුදල වුනේ ඩොලර් මිලියන 800 :baffled:

    අපිට උනත් ඇමෙරිකාවට ගිහින් ටිකට් එකක් ගත්තොත් මේකේ දිනුම ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා තියෙන්නේ
    අනේ මන්දා පිස්සු නීති :eek:
    [අපි මොන ලෝකේ හිටියත් usa ගිහින් ටිකට් ගත්තොත් අපිටත් මේකට සහභාගී වෙන්ඩ පුළුවන්]


    There's a 1 in 292.2 million chance of winning the Powerball's grand prize.

    635880489632586335-POWERBALL2.JPG



    :rolleyes::rolleyes::rolleyes:

    ඩොලර් බිලියනේ පෙන්නනේ $ 999 million විදිහටලු..අලුතෙන් billbord ගහන්ඩ වෙලාවක් නැහැල්ලු

    635880490595280848-POWERBALL4.JPG


     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,067
    16,805
    113
    ඉතිහාසේ පළවෙනි වතාවටලු නේද..ඇදෙන එකානම් පට්ට ලකී.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,067
    16,805
    113
    • Like
    Reactions: EnIgma001

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    ඉතිහාසේ පළවෙනි වතාවටලු නේද..ඇදෙන එකානම් පට්ට ලකී.

    ඔව් ඉතින් හෙන ගැහැවුවා වගේ වෙයි :baffled:
    ඇදුනොත් උදේ පාන්දරම 25% tax කපන්වලු 3% ඉන්න ප්‍රාන්තයේ tax ලු
    අවුරුදු 30 වාරික වශයෙන් තෑගි මුදල ගන්ඩ පුළුවන්ලු එක පාර ගන්නකොට තව මොනවද කපනවලු :P
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    උබ දාලා තියෙනවා වැරදියි ගිය සතියේ දිනුම $ මිලියන 949.8 යි.මේ සතියේ දිනුම $ බිලියන $1.3 යි.නැති බැරි එකෙක්ට ඇදෙන්න කියලා ප්‍රාර්ථනය කරමි.:D

    http://abcnews.go.com/US/powerball-winners-jackpot-grows-estimated-13-billion/story?id=36184696



    1.3 thama මම ලේසියට දැන්මේ බිලියනයක් ඇදුන එකා 0.3 අහන්නේ නැනේ:rolleyes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඕවා ඇදුනමත් හිතේ බයෙන් ජීවත් වෙන්න වෙන්නේ
    අපෙත් තාම කෝටි 13 අරගෙන නෑනේ
    ඌත් බයෙන් ඉන්නේ උණුසුම ගියාම ගනියි
    ලක්ෂ 10 වගේ ටිකට් ඇදුන උන් අනාත වෙනවා ලංකාවේ නම් car ගන්න ගිහින්
    පස්සේ සල්ලිත් නෑ කාර් එකත් නෑ

    :rofl::rofl::rofl::rofl:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,329
    9,069
    113
    Around the world
    සල්ලි උනත් ඕනවට වඩා හොද නැහැ ජීවිතේ සැහැල්ලූ බව නැති වී බයෙන් ජීවත් වන්න වෙනවා