අපෝ බන් උබ ටිකක් විතර රැවටිලා. මචන් උබ නිකන් ඒකිගෙ ෆ්බී එකේ වැඩ වලින් එයා ගැන හෙනම හොද පික්චර් එකක් මවාගෙන ඉන්නෙ. ඉතින් හැම්වෙලේම හිතට වදින්නෙම එයා පට්ට හොදයි කියන එක. ඕක හිතේ තියන හැමැ දෙයක්ම බලන්නෙ ඔය කෝනෙන්. ඉත්ං ඔක්කොම හොදයි වගේ තමා.
මේටිකත් ඔලුවට දාගනින්.
1.හොදම වැඩ දාන කෙල්ලො ෆ්බී යූස් කරන්නෙ හරිම අඩුවෙන්. විශේශයෙන් වැඩ දාන කාලෙට ස්ටේට්ස් දාන්නෙත් නැති තරම්. එකෙක් මත්තෙම නැහෙන හෝ තනියම අනාත වෙවී ඉන්න උනුයි ලවු සීන් වැඩක් නැති උනුයි තමා වැඩි හරියක් ෆෝටෝස්, ස්ටේටස් දාන්නෙ, ඒත් හොදට වටේ යන උන් ඔය මුකුත් දාන්නෙ නෑ ෆ්බී වල. 90%ක්ම කෙල්ලො ඔහොමයි. ඔය කෙල්ලෙ එහෙම නැතුව ඇති ඒත් ඔන්ලයින් activities වලින් කෙල්ලෙක් කවදාවත් මනින්න එපා.
2.කොල්ලෙක් පිලිවෙලකට කෙලින් කතා කලොත් 90% ක් ම කෙල්ලො ආපහු හොදින් කතා කතා කරනව. එහෙමත් එකියක් තමා ගස්සන් යන්නෙ. ඕක ඔය කෙල්ලට විතරක් අදාල නෑ. අහන විස්තරයක් කියනව. මොන මගුල ඇහුවත් උන් ඇත්ත හෝ බොරු අදාල දේට උත්තර දෙනව.