Love එකක්

animation

Well-known member
  • Aug 25, 2011
    15,968
    9,314
    113
    Microsoft
    avatar556027_2.gif
    avatar556027_2.gif
    avatar556027_2.gif
    avatar556027_2.gif
    avatar556027_2.gif
    avatar556027_2.gif
    avatar556027_2.gif
    avatar556027_2.gif
    avatar556027_2.gif
    avatar556027_2.gif
    avatar556027_2.gif
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha
    අපෝ බන් උබ ටිකක් විතර රැවටිලා. මචන් උබ නිකන් ඒකිගෙ ෆ්බී එකේ වැඩ වලින් එයා ගැන හෙනම හොද පික්චර් එකක් මවාගෙන ඉන්නෙ. ඉතින් හැම්වෙලේම හිතට වදින්නෙම එයා පට්ට හොදයි කියන එක. ඕක හිතේ තියන හැමැ දෙයක්ම බලන්නෙ ඔය කෝනෙන්. ඉත්ං ඔක්කොම හොදයි වගේ තමා.

    මේටිකත් ඔලුවට දාගනින්.

    1.හොදම වැඩ දාන කෙල්ලො ෆ්බී යූස් කරන්නෙ හරිම අඩුවෙන්. විශේශයෙන් වැඩ දාන කාලෙට ස්ටේට්ස් දාන්නෙත් නැති තරම්. එකෙක් මත්තෙම නැහෙන හෝ තනියම අනාත වෙවී ඉන්න උනුයි ලවු සීන් වැඩක් නැති උනුයි තමා වැඩි හරියක් ෆෝටෝස්, ස්ටේටස් දාන්නෙ, ඒත් හොදට වටේ යන උන් ඔය මුකුත් දාන්නෙ නෑ ෆ්බී වල. 90%ක්ම කෙල්ලො ඔහොමයි. ඔය කෙල්ලෙ එහෙම නැතුව ඇති ඒත් ඔන්ලයින් activities වලින් කෙල්ලෙක් කවදාවත් මනින්න එපා.

    2.කොල්ලෙක් පිලිවෙලකට කෙලින් කතා කලොත් 90% ක් ම කෙල්ලො ආපහු හොදින් කතා කතා කරනව. එහෙමත් එකියක් තමා ගස්සන් යන්නෙ. ඕක ඔය කෙල්ලට විතරක් අදාල නෑ. අහන විස්තරයක් කියනව. මොන මගුල ඇහුවත් උන් ඇත්ත හෝ බොරු අදාල දේට උත්තර දෙනව.
     
    • Like
    Reactions: TWishwadeepa

    Cokie monster

    Member
    Jan 10, 2016
    53
    9
    0

    කෙල්ලො ගැන මට අත්දැකීම් නැහැ බං. මට හිතෙන දේ තමයි කිව්වේ. උඹ කියන කතාවත් අැත්ත.

    2.කොල්ලෙක් පිලිවෙලකට කෙලින් කතා කලොත් 90% ක් ම කෙල්ලො ආපහු හොදින් කතා කතා කරනව. එහෙමත් එකියක් තමා ගස්සන් යන්නෙ. ඕක ඔය කෙල්ලට විතරක් අදාල නෑ. අහන විස්තරයක් කියනව. මොන මගුල ඇහුවත් උන් ඇත්ත හෝ බොරු අදාල දේට උත්තර දෙනව.

    :yes: ඒක අැත්ත. මට කිව්වනෙ මාව දන්නෙ නැහැ, බෑංක් ඒකෙදි දැකල ද කියලා. ඒව නම් උඹ කියන විධියට ම බොරු බයිල තමයි බං. ඔච්චරට අමතක වෙනවා නම්, පුදුමයි ජොබ් ඒක කරන ඒකත්.

    දන්නෙ නැහැ කිව්ව ඒකේ සාධාරණේකුත් තියෙනවා. මාව දැකල තිබුණට ෆිට් ඒකක් තිබුණෙ නැහැනෙ. Personal දැනගෙන හිටියෙත් නැහැනෙ. අනික හරියට දන්නෙ නැති කෙනෙක් මුලින් ම අැවිත් කතා කරපු ගමන්, ඔයාව දන්නවා කියන්න බැහැනෙ.

    කොහොම හරි ඔය විධියට වුණ ඒක හොදයි බං.
     
    Cokie monster

    Member
    Jan 10, 2016
    53
    9
    0