Projector අවුලක්

wkmalitha

Active member
  • Mar 19, 2013
    265
    241
    43
    www.youtube.com
    මචංලා,
    මගේ Projector එකේ vertical කහපාට තුනී ඉරි වගයක් යනවා,
    Bulb එකත් දැන් පාවිච්චි කරලා තියෙන්නේ අම්බානෙකට,
    Bulb එක replace කරොත් ඔය අවුල හරි යයිද ?
    නැත්නම් මොකද්ද කරන්න ඕනි.
     
    wkmalitha

    Active member
  • Mar 19, 2013
    265
    241
    43
    www.youtube.com
    Projector Repair කරන තැනක් දන්නවනම් කියන්න මචං.
    ගාල්ල, කළුතර, පානදුර වගේ අවට.
    දවසෙන් වැඩේ කරගන්න ඕන.
     
    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    danne naa machan. eth parana projector eka repair karanawata wada aluth ekak ganna eka laabayi. Ebay eke Rs 6000 withara idala thiyenawaa.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    උඹට හිතෙනවනං බල්බ් එකේ ආයු කාලෙ ඉවරයි කියල අලුත් එකක් දාන එක තමා හොඳ. මොකද නිකං ගලෝල අතපත ගාන්ඩ ගියාම ඔ්ව වෙන ලෙඩවලට හැරෙන්ඩ ඉඩ තියෙනව. සාමාන්‍යයෙන් නිතර පාවිච්චි වෙන එකක් නං බල්බ් එක කියන තරං ආයු කාලයක් කොලිටියට වැඩ කරන්නෙ නෑ.
     
    එළ කොල්ලෝ ;)