The Deep Web

keshannilanga

Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    මම දැන් කියන්න යන්නෙ Deep Web කියන එක ගැන. Deep Web කියන්නෙ World Wide Web එකේ සාමාන්‍ය Search Engine එකකින් සොයාගැනීමට නොහැකි කොටසට.

    Deepnet, Invisible Web, Undernet, Hidden Web කියලත් මේක හඳුන්වනව. සරළව කියනවනම් Deep Web එක Surface Web එකේ කොටසක් නෙමෙයි. පහළින් තියෙන සටහනින් මේක හොඳින් පැහැදිළි කරගන්න පුළුවන්.

    main-qimg-f65f66ef0d291f448a04dc319d3e3f5c


    Deep Web එකට පිවිසෙන්න පුළුවන් විශේෂ Search Engine එකකින් විතරමයි. ඒක මම පස්සෙ කියන්නම්.

    The New York Times පුවත්පතට අනුව පරිඝණක විද්‍යාඥ Mike Bergman ට තමයි Deep Web කියන වචනය මුලින්ම යොදාගැනීමේ ගෞරවය හිමිවෙන්නෙ. ඔහු මේ පිළිබඳව මුලින්ම සඳහන් කරල තියෙන්නෙ 2001 දි The Journal of Electronic Publishing කියන සඟරාවෙ The Deep Web : Surfacing Hidden Value මාතෘකාව යටතෙ.

    main-qimg-0c4e28378cc7d0821332ab7b88a54167


    Bergman ගෙ ලිපියෙ කියන විදිහට අන්තර්ජාල වෙළඳාම පිළිබඳ ලේඛක ආචාර්ය Jill Ellsworth තමයි මුලින්ම Invisible Web කියන වචනය යොදාගෙන තියෙන්නෙ සාමාන්‍ය Search Engine එකකින් සොයා ගන්න බැරි Web Sites හඳුන්වන්න. ඒ 1994 දී. Bergman කියන විදිහට Deep Web එකේ අඩංගු දේවල්වල විශාලත්වය Surface Web එකේ තියෙන දේවල් වලට වඩා 400-550 ගුණයකින් විතර වැඩි කියල. ආසන්න වශයෙන් 7500 TB පමණ දත්ත ප්‍රමාණයක් Deep Web එකේ තියෙනව.

    2001 මාර්තු 29, Robert Lackie කියන පුද්ගලය Web Site එකක් Launch කරනවා Deep Web එකේ තියෙන Web Site අඩංගු කරල Directory එකක් විදිහට. ඔහුගේ උත්සාහය උනේ Deep Web එකට පිවිසෙන එක පහසු කිරීම. 2002 ජනවාරි 16 Deep web එකට පිවිසෙන්න පුළුවන් Web Site එකක් Launch කරනව.

    Deep Web එකේ පහත තියෙන දේවල් වලට අදාළ Web Sites තියෙනව. ඒවගෙන් ගොඩක් ඒව නීති විරෝධී Web Sites.

    1. Various Marketplaces including Drugs, Weapons and even Prostitution.

    මේවගෙ නීති විරෝධී අවි, මත්ද්‍රව්‍ය, ඖෂධ ජාවාරම් කෙරෙනව. තව ගණිකා ව්‍යාපාරයත් කරගෙන යනව.

    2. Political

    ලෝක දේශපාලනයට අදාළ විවිධ රහස් මේවගෙ හුවමාරු වෙනව.

    3. Hacking

    Web Site Hacking වලට අදාළ බොහෝ දේවල් අඩංගු වෙනව. මේ Deep Websites ගොඩක්ම ජනප්‍රියයි.

    4. Erotic :shocked::shocked:

    නීති විරෝධී අසභ්‍ය දර්ශන ඉතා විශාල වශයෙන් අඩංගු වෙනව. ඒ කියන්නෙ අවුරුදු 18ට අඩු වයසේ කාන්තාවන් පෙනී සිටින දර්ශන සඳහා වැඩි ඉල්ලුමක් පවතිනව. ;););)

    දැන් මම කියන්නම් Deep Web එකට Access වෙන්නෙ කොහොමද කියල. මේකට The Onion Router (TOR) කියන Browser එක පාවිච්චි කරන්න පුලුවන්. මේක නොමිලේම ලබාදෙන එකක් හින්ද Free Install කරගන්න පුලුවන්. ඉටපස්සේ thehiddenwiki.org වගේ Directory එකකට ගිහින් ඒකෙ තියෙන Link වලින් TOR පාවිච්චි කරල Deep web යන්න පුලුවන්.

    TorLogo.png


    :D:D
     
    Last edited:

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Bergman කියන විදිහට Deep Web එකේ අඩංගු දේවල්වල විශාලත්වය Surface Web එකේ තියෙන දේවල් වලට වඩා 400-550 ගුණයකින් විතර වැඩි කියල. ආසන්න වශයෙන් 7500 TB පමණ දත්ත ප්‍රමාණයක් Deep Web එකේ තියෙනව.

    7500 TB :shocked: poddaine.

    dennm ieeta wada godak athi bn. naththm surface web eke 17TB wageene bn. YouTube eketh oita wada hena loku gaanak athi.
     
    Last edited:
    • Like
    Reactions: keshannilanga