2016 Jan - 12- ElaKiri Radio ! -Music Hut with tharindumj

KRipTER

Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    හොඳින් ඉන්නවා මල්ලි. පුංචි නිවාඩුවක් ලැබුනා..ඒ නිසා radio එක අහන්න එකතු උනා...

    හොදයි හොදයි...ඉල්ලමු බලන්ට ලස්සන සින්දු තුනක්
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    අද ලස්සන සින්දු ටිකක් යන්නේ
    tuzki-bunny-emoticon-040.gif

    එකනෙ.
    අද නම් මාරු
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    :rofl::lol: නෑ මන් මොකුත් කියන්නේ නෑ ඒ සින්දුව ගැන :rolleyes:

    අහ්හ් අක්කිත් ඇවිල්ලා :)
    අක්කිත් ඉල්ලමු ලස්සන සින්දු දෙකක් :D

    ඔව් නංගෝ..අද දවල් වෙන වැඩකට යන්න තියන නිසා නිවාඩුවක් දැම්මා...ලස්සනයි ප්‍රෝග්‍රෑම් එක first time අහන්නේ...
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඔව් නංගෝ..අද දවල් වෙන වැඩකට යන්න තියන නිසා නිවාඩුවක් දැම්මා...ලස්සනයි ප්‍රෝග්‍රෑම් එක first time අහන්නේ...
    :shocked::shocked::shocked::shocked::shocked::shocked: