ruka party................
හයියෙන් කියන්න එපා යකු.
හොරෙන් දාන්නෙ මේක

ruka party................

ali ali.............එහෙනම් අඩු කරපන් ඉක්මනට.
උබේ කන පලුනොත් එහෙම![]()




නවතම බදාවා ගැනීම් දැන් සිදු කෙරේ. පුහුණුවෙන් පසු සේවයට


හොඳින් ඉන්නවා මල්ලි. පුංචි නිවාඩුවක් ලැබුනා..ඒ නිසා radio එක අහන්න එකතු උනා...
ලස්සන සින්දුවක්
තැන්ක්ස් වේවා රිකුවෙස්ට් කරාට
ehema kianna epai......හයියෙන් කියන්න එපා යකු.
හොරෙන් දාන්නෙ මේක![]()












හිත කීරී ගැහෙන, හිරිමල් මතකයන් අවදිවෙන සිංදු ටිකක් අද


නෑ මන් මොකුත් කියන්නේ නෑ ඒ සින්දුව ගැන
අහ්හ් අක්කිත් ඇවිල්ලා
අක්කිත් ඉල්ලමු ලස්සන සින්දු දෙකක්![]()
ඔව් නංගෝ..අද දවල් වෙන වැඩකට යන්න තියන නිසා නිවාඩුවක් දැම්මා...ලස්සනයි ප්රෝග්රෑම් එක first time අහන්නේ...





