අර සල්ලි තියා ගන්න තනතුර මට ඕනි.....................RePost බුවා;19560958 said:මාත් එනෝ....
උප සබාපති හරි ලේකම් හරි පට්ටම් දෙකෙන් එකක් ඕනේ,,,

අර අයිත් පෙන්න හිටියෙ...........RePost බුවා;19560960 said:u කියල ගියේ මචන්...









මම ඊයෙ ෆොටෝ ටිකත් ඩිලීට් කරලා දැම්මා බන්.
මොනා කරන්නද බන්.
දෙයක් නැතුව යන්නෙ ඊට වඩා හොද දෙයක් ලැබෙන්නයි කියනවනෙ

මැරෙන්න කලියෙන් එළකිරියේ කොරියන් ෆෑන්ස්ල සෙට් එකක් හදා ගන්න පුලුවන් උනොත් මරු...ඒක නෙමේ මං මේ කියන්නමයි හිටියේ.. කොරියාවේ KBS චැනල් එකේ අළුත් ප්රෝ ග්රෑම් එකක් පරන් ගත්තා.නම KiriKiri Boys ..


RePost බුවා;19560944 said:කලින් යන්න වෙනවා මචන්ලා..
තරිදු ලොක්කා එලටම දුන්නා වෙනදා වගේම,
හැබැයි අද වැඩිය හිනා උනේ නැ...
රේඩියෝ ටීම් එකටත් ස්තුති වේවා අපි වෙනුවෙන් කරන ඒවාට...
ත්රෙඩ් එකට ආපු සෙට් එකටත් ස්තුති වේවා...
හොරෙන් අහපු උන්ට බඩ යන්න ඕනේ...
ක්රිප්ටර් හා එළු බෝලෙට විශේෂ ස්තුතිය...
එහෙනම් අපි යනවා මචන්ලා...
බුදු සරණයි,,,,,,
ඒකනං එහෙම තමයි මචෝ...
මොනවා ඩිලිට් කරත්
හිතෙන් ඒ මතකයන් යන් නෑ මචං...
හිත තද කරගෙන ඉන්නවා...
වෙන මොනවා කරන්නද ?





E paara kohe gihindaබෑඩ් කොප් නෑ වගේ![]()

Oyatath request karanna thibane ithin Challengerpattama sindu thikak hode ... request karana ayata n mj ta thanx![]()

ඒකනං එහෙම තමයි මචෝ...
මොනවා ඩිලිට් කරත්
හිතෙන් ඒ මතකයන් යන් නෑ මචං...
හිත තද කරගෙන ඉන්නවා...
වෙන මොනවා කරන්නද ?
RePost බුවා;19560958 said:මාත් එනෝ....
උප සබාපති හරි ලේකම් හරි පට්ටම් දෙකෙන් එකක් ඕනේ,,,



අවුලක් නෑ සහෝ අඩු ගානේ..අතු ගාන ජොබක් හරි දෙන්නම්..මැරෙන්න කලියෙන් එළකිරියේ කොරියන් ෆෑන්ස්ල සෙට් එකක් හදා ගන්න පුලුවන් උනොත් මරු...ඒක නෙමේ මං මේ කියන්නමයි හිටියේ.. කොරියාවේ KBS චැනල් එකේ අළුත් ප්රෝ ග්රෑම් එකක් පරන් ගත්තා.නම KiriKiri Boys ..

