2016 Jan - 12- ElaKiri Radio ! -Music Hut with tharindumj

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වෙනද වගේම තරිඳුගේ රේඩියෝව කිරිල්ල වුර්තීය මට්ටමේම තියනව කියල නැවතත් ආඩම්බරයෙන් කියන්න කැමතියි... fm රේඩියෝ කලාවේ ගැන ඉගෙනගන්න උදවියට තරිඳු හොඳ ආදර්ශයක්... ගිරවෙක් නොවී රේඩියෝවක් කරන්නේ මෙන්න මෙහෙමයි... Good Luck තරිඳු... හැමදාම එන්න බැරි උනත් ඔයාගේ රේඩියෝව අහන්න වෙලාවක් ලැබුන ගමන් එන්නේ ඔයාගේ රේඩියෝ කිරිල්ලේ ඉතාමත් උසස් තත්වයක් තියන නිසාම තමයි..:love::love::love:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    I'll face myself
    To cross out what I’ve become
    Erase myself
    And let go of what I’ve done
    For what I’ve doneeeeeeee
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සුපිරිම සින්දු ටික තරිඳුවෝ ..කාලෙකින් මේ සින්දුව ඇහුවේ ඒ දවස් වල මේක කට පාඩම්..ඇඟේ මයිල් ටිකත් මෙව්වා වෙලා ගියා සින්දුව පටන් ගන්නකොට මේවා අපේ ඇඟේ ලේවට ඇබ්සෝබ් වෙච්ච සින්දු නොවෑ..
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    සුපිරිම සින්දු ටික තරිඳුවෝ ..කාලෙකින් මේ සින්දුව ඇහුවේ ඒ දවස් වල මේක කට පාඩම්..ඇඟේ මයිල් ටිකත් මෙව්වා වෙලා ගියා සින්දුව පටන් ගන්නකොට මේවා අපේ ඇඟේ ලේවට ඇබ්සෝබ් වෙච්ච සින්දු නොවෑ..

    :yes::yes::yes::yes::yes:
     

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    desperate.jpg
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අපරාදි මට EXID ලගේ.. Aye Aye සින්දුවත් ඉල්ලන්න තිබුණා..සෙක් අමතක උනානේ..:sorry::sorry::sorry::sorry: