Nadeesha Hemamali liberating people

LHasindu

Member
May 27, 2015
1,209
104
0
දෙතොල් සිපගැනීම ගැන නදීෂා තැබූ face book පණිවුඩය
1452596533nadeeshanews.jpg

"මම සිල් බිඳ ගත්තේ" යන ගීතයේ වීඩියෝවට පෙනීසිටි නදීෂා හේමමාලිගේ රංගනය පිළිබඳ මේවන විට කාගෙත් කතා බහට ලක්වෙලා.

ඒ එම ගීතයේ වීඩියෝවේ සජීවී දෙතොල් සිපගැනීම් කිහිපයක් අන්තර්ගත වීම හේතුවෙන්.
කෙහොම වුණත් අදාළ ගීතයේ වීඩියෝව අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග ඇතැම් පුද්ගලයින් කළ ප්‍රකාශ පිළිබඳ නදීෂා හේමමාලි ෆේස්බුක් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් කර තිබුණේ මෙම ගීතය ප්‍රචාරය වීමත් සමග ඇතැම් පුද්ගලයින් හැසිරුණ ආකාරය පිළිබඳ තමා කණගාටුවට පත්වන බවයි.

එම ෆේස්බුක් පණිවුඩය පහතින්
nadeesha-.jpg

nethfm
 
LHasindu

Member
May 27, 2015
1,209
104
0
පොඩ්ඩා කමෙන්ට් එකක් දාලා තිබුනා සිංදුවට නදීෂා ගැන දුක හිතෙනවා කියලා

"නදිෂා හෙමමාලි ගැන පට්ටම දුකයි මේක දැක්කම.. ලංකාවේ Porn Films එන කාලේ වැඩි දුරක නෙමේ.." -පොඩ්ඩා
 
Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    Liberation dakinna thibba meya chande illala dinna nan. Meyath karanne api hamoma wagema thamange goda wadi karaganna eka witharai.

    Okata ahuwena un dekata bedila sanskruthiya gana waada karagannawa.

    Oka thama Dan ape rate deshapaalana/samaaja/aarthika sanskruthiya :lol: hangim ---> waanijakaranaya :lol:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඇයි බං මේ මේකිව අල්ලාගෙන මැරෙන්න හදන්නෙ..
    ඕකි අමු හෙළුවෙන් මහපාර මැද්දෙ ජින්ගි ජිගා කලත් අපිට නම් ගානක් වත් නැහැ..
    කොනලස් කෙනෙක් කසාද බැද ගත්තෙත් නිදහස ගන්න වෙන්න ඇති..
    ඇයි දන්නෙ නෑ ගෝනිය ඇදගන්නෙ නැත්තෙ නිදහස බලන්න බුරු එළදෙන

    :rofl::rofl:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    ඇයි බං මේ මේකිව අල්ලාගෙන මැරෙන්න හදන්නෙ..
    ඕකි අමු හෙළුවෙන් මහපාර මැද්දෙ ජින්ගි ජිගා කලත් අපිට නම් ගානක් වත් නැහැ..
    කොනලස් කෙනෙක් කසාද බැද ගත්තෙත් නිදහස ගන්න වෙන්න ඇති..
    ඇයි දන්නෙ නෑ ගෝනිය ඇදගන්නෙ නැත්තෙ නිදහස බලන්න බුරු එළදෙන

    :rofl::rofl:
    :eek::eek::eek:
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    Liberation dakinna thibba meya chande illala dinna nan. Meyath karanne api hamoma wagema thamange goda wadi karaganna eka witharai.

    Okata ahuwena un dekata bedila sanskruthiya gana waada karagannawa.

    Oka thama Dan ape rate deshapaalana/samaaja/aarthika sanskruthiya :lol: hangim ---> waanijakaranaya :lol:
    :):):):)නිළියෝ එන්න එන්න වැඩි වෙනවා දේශපාලනේට. එයාලට හිතෙනවා ඇති හොරු මැරයෝ විතරක් පිරිලා ඉන්න දේශපාලනේ අපිත් හිටියම මොකද කියලා.
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    ඇයි බං මේ මේකිව අල්ලාගෙන මැරෙන්න හදන්නෙ..
    ඕකි අමු හෙළුවෙන් මහපාර මැද්දෙ ජින්ගි ජිගා කලත් අපිට නම් ගානක් වත් නැහැ..
    කොනලස් කෙනෙක් කසාද බැද ගත්තෙත් නිදහස ගන්න වෙන්න ඇති..
    ඇයි දන්නෙ නෑ ගෝනිය ඇදගන්නෙ නැත්තෙ නිදහස බලන්න බුරු එළදෙන

    :rofl::rofl:
    මැරෙන්න නෑ කවුරුවත් :)
    යාළුවෙලා හිටියා කියලා කතාවක් ගියාට තාම බැඳලා නෑ නේද නදීෂා?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මැරෙන්න නෑ කවුරුවත් :)
    යාළුවෙලා හිටියා කියලා කතාවක් ගියාට තාම බැඳලා නෑ නේද නදීෂා?

    උබට නෙවේ බං මැරෙන්න හදනව කිව්වෙ..
    බැදල ඉන්නෙ..
    කොපි චැට් එකේද කොහෙද දවසක් කිව්ව මතක විදියට..