Nadeesha Hemamali liberating people

dinesh4u

Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    සද්ගුණවත් ලාංකේය සමාජය තවමත් කොතරම් ගෝත්‍රික ද යත් ,
    නදීෂා ගිලටීනයට නියම කරති.
    පුරුෂයා ගැන වචනයකදු නොදොඩති.

    මේක තවමත් පුරුෂලිංග වල අනුහසින් යුක්ත රටක් බ්‍රෝ......
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සද්ගුණවත් ලාංකේය සමාජය තවමත් කොතරම් ගෝත්‍රික ද යත් ,
    නදීෂා ගිලටීනයට නියම කරති.
    පුරුෂයා ගැන වචනයකදු නොදොඩති.

    මේක තවමත් පුරුෂලිංග වල අනුහසින් යුක්ත රටක් බ්‍රෝ......

    :baffled:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    typical Sinhala theories --

    ගයේශා පෙරේරා පට්ට බඩුවකි... සනත් ගුනතිලක ප්‍රතිභාපූර්න රංගන ශිල්පියෙකි:cool::cool::cool::cool:

    (ගයේශා විනාඩියක පමන නිරුවත් දර්ශනයකට පෙනී සිට ඇත.. සනත් ගුනතිලකයන්ගෙන් චිච්චිය පරිස්සම් කරගත්තේ දෙනවක හාමිනේ පමනි ):lol::lol::lol::lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    වැඩක් නෑ තමයි..
    වැඩක් නෑ කිව්වෙ කිස් කරපු එක එච්චර ලොකු නිව්ස් එකක් නෙවේ..
    අල්ලාගෙන දැගලුවට

    :baffled::baffled:

    අඩෝ ගොබිලයා.. අපේ දෙයියන්ට අපහාස කරලා බෙල්ල කපාගන්න එපා පරය:frown::frown:
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    ඕව නම් එච්චර දේවල් නෙමෙයි බන්...කෙල්ලෝ කොල්ලොත් තොල දාන්නේ පාරවල් වල..පදුරු අස්සේ..ගෝල්ෆේස් එකේ...බස් වල..එහෙම තොල දාන්න හොද නම්, ඕක ටීවී එකේ මොකේ දැම්මම මොකද...කිස් කරන ඒවා රෙකොර්ඩ් කරලා හරි ලොකුවට ප්‍රසිද්ද කරලා මඩ ගහන උන් ඉන්න රටක මේවා නම් ඉතින්..අනේමන්ද...

    මේ වගේ දේවල් සාමාන්‍ය දේවල්..අනික ඕකෙන් කිසි හානියක් වෙන්නේ නැහැනේ..

    මේකේ නං තියෙන්නේ කොටු පැනිල්ලක්. ඒත් උඹ කියන එක ඇත්ත. ඒත් ලංකාවේ හරක් පොලීසිය මට මතකයි පාරවල් වල යන කපලුත් බර ගානක් අත්අඩංගුවට අරන් ඒ නිව්ස් එක BBC වලත් ගියා. Public display of affection හොඳ දෙයක් විදියට දකින්න පුරුදුවෙන්න ඕනේ.
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    සිරාවට බන්...ඕකුන්ට මඩු වලිගෙන් තලන්න ඕනේ...අම්මගේ රෙද්ද අස්සේ අනුන්ගේ මගුල් හොයන්න යනවට...ඕකව අල්ලලා පනිෂ් කරන්න ඕනේ බන්...එහෙම අනවසරයෙන් වීඩියෝ කරන්න පුලුවන්ද තව කෙනෙක් ව? බැහැනේ? බස් එකේ වේවා කොහේ වේවා එක උන් දෙන්නගේ වැඩක් නේ...අඩු ගානේ මුහුණු බ්ලර් කරලා දාපිය..:growl: එහෙමත නැහැ...අසහනය කියන්නේ නිකන්ද ඉතින් :frown::sorry:
    ප්‍රසිද්ධ ස්ථානයක ෆෝන් එකකින් වගේ වීඩියෝ කරන්න නං නීතියෙන් බාධාවක් නැතිව ඇති සමහර විට. එක පාරක් මට මතකයි කවුද වීඩියෝ කරලා පැමිණිල්ලකුත් දාලා තිබුන ඔය වගේ සීන් එකකට. කොන්දොස්තර ඒ කපල් එක බස් එකේ ලව් කරන එක නැවැත්තුවේ නෑ කියලා කොන්දොස්තරට විරුද්ධවද කොහේ පැමිණිලි කරලා තිබුනේ. ඒක වීඩියෝ කරපු කෙනා වීරයෙක් වගේ නිව්ස් වල පෙන්නුවේ :D
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,421
    2,221
    113
    Sri Lanka
    පොඩ්ඩා කමෙන්ට් එකක් දාලා තිබුනා සිංදුවට නදීෂා ගැන දුක හිතෙනවා කියලා

    "නදිෂා හෙමමාලි ගැන පට්ටම දුකයි මේක දැක්කම.. ලංකාවේ Porn Films එන කාලේ වැඩි දුරක නෙමේ.." -පොඩ්ඩා

    mekage samahara ewa maha pada show:yes:
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,421
    2,221
    113
    Sri Lanka
    රත්තරං;19569670 said:
    typical Sinhala theories --

    ගයේශා පෙරේරා පට්ට බඩුවකි... සනත් ගුනතිලක ප්‍රතිභාපූර්න රංගන ශිල්පියෙකි:cool::cool::cool::cool:

    (ගයේශා විනාඩියක පමන නිරුවත් දර්ශනයකට පෙනී සිට ඇත.. සනත් ගුනතිලකයන්ගෙන් චිච්චිය පරිස්සම් කරගත්තේ දෙනවක හාමිනේ පමනි ):lol::lol::lol::lol:

    :rofl::rofl:
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    මචන්ල , නදිශ ඉන්ටනැශනල් හරි කොළඹ ලොකු ස්කූල් එකක හරි ඉගෙන ගත්ත පොශ් කෙල්ලෙක්ද බන්??
    මෙයා ගොඩක් ආඩම්බරයි,,,අනික මෙයා එක්ක තර්ක කරල කිසි කෙනෙක්ට දිනන්න බැරිලු නේද

    මෙයා පොශ් නිසාද බන් එකකිරියෙ ගොඩක් කොල්ලො මේකිගෙ විඩියො එකට පන්දම් අල්ලල වර්නනා කරන්නෙ..එලකිරියෙ එවුනුත් මෙයාට කඩේ යන සෙට් එකේ ඉන්නව
    අම්බලන්ගොඩ ප්‍රජාපතිය කියල ස්කොලෙක. කවුරුවත් කියන දේවල් තඹේකට ගණන් ගන් නැතිව තමන්ට ඕනේ දේ කරන ගතියක් තියෙනවා කියලා මටත් හිතෙනවා.:yes:


    ශ්‍රී;19568398 said:
    nadeesha-.jpg


    maath baluwa meyage english me tharamata polish wune kohamada kiyala. baladdi internet ekenne quote eka copy paste karala thiyenne. :lol:


    http://www.brainyquote.com/quotes/quotes/b/batforlash608149.html

    :P Quotation marks වල අග කෑල්ල නං දාල තියෙනවා, හදිස්සියේ උබ වගේ එකෙක් නෙට් සර්ච් කරලා බැලුවොත් කියලා හිතෙන්න ඇති
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    mekage samahara ewa maha pada show:yes:
    man nan thuna hatharak wage balala thiyenne. e tika nan supiriyata thibuna.

    mu bra visi karapu seen ekedi manduwaligen gahanna one kiyala kiwwa kathawata henata hint pass karala, nadeesha kiss karana seen ekata mehema talk karana eka thamai awul :P
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    රත්තරං;19569670 said:
    typical Sinhala theories --

    ගයේශා පෙරේරා පට්ට බඩුවකි... සනත් ගුනතිලක ප්‍රතිභාපූර්න රංගන ශිල්පියෙකි:cool::cool::cool::cool:

    (ගයේශා විනාඩියක පමන නිරුවත් දර්ශනයකට පෙනී සිට ඇත.. සනත් ගුනතිලකයන්ගෙන් චිච්චිය පරිස්සම් කරගත්තේ දෙනවක හාමිනේ පමනි ):lol::lol::lol::lol:

    මට මේකටනන් මුලාශ්‍ර ඔනී... අයියේ... පිලිගන්න:yes:
    ;)