කට ගඳයො වරෙලලා - මෙන්න විසඳුම !

කට ගඳයො වරෙලලා - මෙන්න විසඳුම !

අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.

ගොඩක් මවුත්වොෂ් වල තියෙන ප්‍රශ්නෙ උඹල දන්නවනේ. කට හෝදලා ටික වෙලාවකින් පස්සෙ ආයෙ හුකෑෂ් (ආයෙ ගඳයිනේ අනේ) ! මෙන්න ඒකට පට්ටම භාණ්ඩේ. මවුත්වොෂ් වගේ නෙවෙයි, මේක විෂබීජ තියෙන තැන හොයාගෙන යනවා!, එච්චරටම පට්ටයි. බලපල්ලකො අපේ මුතුන්මිත්තන්ගෙ මොළේ තරම ! පාවිච්චි කොරලා ප්‍රතිචාර දාපල්ලා.

Yk0fHKI.jpg

pt3KbCU.jpg

U3Geu2k.jpg

කට ගඳද නැද්ද කියල කොහොමද බං හොයාගන්නේ. :oo:

අතේ මැණික් කටුව උඩ දිවෙන් හොඳට ලෙව කාල (කෙල තලි පිටින් හිටින්න) වේලෙන්න ඇරල ඉඹල බලන්න.
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;19563335 said:
    අතේ මැණික් කටුව උඩ දිවෙන් හොඳට ලෙව කාල (කෙල තලි පිටින් හිටින්න) වේලෙන්න ඇරල ඉඹල බලන්න.

    පොඩි මෙව්ව එකක් නං එනව තමා :P එච්චර දරුණු නං නෑ හැබැයි. :rolleyes::rolleyes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    පොඩි මෙව්ව එකක් නං එනව තමා :P එච්චර දරුණු නං නෑ හැබැයි. :rolleyes::rolleyes:

    කට ඇතුලට ඇගිල්ලක් දාල උගුර හරියට ගෑවෙන්න...ඊට පස්සේ බලන්න...නැත්තම් පොඩි එකෙක් ලගට ගිහින් විසිල් ගහපන්...පොඩි උන් බොරු කියන්නේ නැහැ :rofl::rofl::P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කට ඇතුලට ඇගිල්ලක් දාල උගුර හරියට ගෑවෙන්න...ඊට පස්සේ බලන්න...නැත්තම් පොඩි එකෙක් ලගට ගිහින් විසිල් ගහපන්...පොඩි උන් බොරු කියන්නේ නැහැ :rofl::rofl::P

    :D අර තමන්ගේ ගඳ තමන්ට දැනෙන්නේ නැති සීන් එකක් තියෙනව නේද, ඒ හින්ද දැනෙන්නේ නැද්ද දන්නේ නෑ. පොඩි උන්ගෙන් අහන්න බෑ උන් ඊට පස්සේ "අර අයියගේ කට ගඳයි" කියල හතරවටේ කියකිය යන්න ගියාම කොහොමද ආතල් එක :D
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    යකො හොදට දත කට දිව මැදලා පුලුවන් හැමවෙලෙම වතුර බීපල්ලා
     
    පොඩි මෙව්ව එකක් නං එනව තමා :P එච්චර දරුණු නං නෑ හැබැයි. :rolleyes::rolleyes:

    දරුණුද නැද්ද කියල බලන්න, බොහොම හිතවත් හොඳට සැන් පුයර දාල , පවුඩර් නාල තොල් රතු කොරගෙන ඉන්න ඒකියක් එක්ක ලඟට වෙලා කතා කොරල බලන්න. මූණ බෙරි වෙන තරමෙන් මැන ගන්න පුළුවන් දරුණුතාවය !
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;19563551 said:
    දරුණුද නැද්ද කියල බලන්න, බොහොම හිතවත් හොඳට සැන් පුයර දාල , පවුඩර් නාල තොල් රතු කොරගෙන ඉන්න ඒකියක් එක්ක ලඟට වෙලා කතා කොරල බලන්න. මූණ බෙරි වෙන තරමෙන් මැන ගන්න පුළුවන් දරුණුතාවය !
    :D:D තාම නං එහෙම වෙච්ච වගක් මතක නෑ :D:D කමක් නෑ කෙල්ලෙක් ඉන්න දාක වැදගත් වෙයිනෙ, Kiss එකක් දෙන්න ලං වෙද්දී අය්ය කට හොදන් එන්න කිවොත් ගන්න නම මතක තියාගන්නන්කෝ :yes: