කට ගඳයො වරෙලලා - මෙන්න විසඳුම !
අත්දුටුවයි ප්රත්යක්ෂයි.
ගොඩක් මවුත්වොෂ් වල තියෙන ප්රශ්නෙ උඹල දන්නවනේ. කට හෝදලා ටික වෙලාවකින් පස්සෙ ආයෙ හුකෑෂ් (ආයෙ ගඳයිනේ අනේ) ! මෙන්න ඒකට පට්ටම භාණ්ඩේ. මවුත්වොෂ් වගේ නෙවෙයි, මේක විෂබීජ තියෙන තැන හොයාගෙන යනවා!, එච්චරටම පට්ටයි. බලපල්ලකො අපේ මුතුන්මිත්තන්ගෙ මොළේ තරම ! පාවිච්චි කොරලා ප්රතිචාර දාපල්ලා.

අර තමන්ගේ ගඳ තමන්ට දැනෙන්නේ නැති සීන් එකක් තියෙනව නේද, ඒ හින්ද දැනෙන්නේ නැද්ද දන්නේ නෑ. පොඩි උන්ගෙන් අහන්න බෑ උන් ඊට පස්සේ "අර අයියගේ කට ගඳයි" කියල හතරවටේ කියකිය යන්න ගියාම කොහොමද ආතල් එක 