Facebook pages තියන අය එන්නකෝ පොඩ්ඩක්
මගේ Page එකක් තියනවා. Likes නම් තියන්නෙ 40000 වගේ. අපි Post එකක් දැම්මම ඒක අපේ Fansla අතර බොහොම සුළු ප්රාමනයක්නේ යන්නේ. ඇයි ඒ කියලා දන්නවද?
දැන් මගේ 40k likes තිබිලත් People reached 1 තියන්නේ සාමන්යෙන් 50 - 100 අතර. ඇයි ඒ

wisheshayenma lankawe...kochchara hoda post ekak demmath like ekak wage wetenne..hugak un ada kaale media channels ha prasidda brands wala pages walata thama response karanne
hoda content ekakata wada page eka thula adala page ekata adala fansla nethnam

Sirawata. Ara Hiru Gossip ehema 