Facebook pages තියන අය එන්නකෝ පොඩ්ඩක්

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Facebook pages තියන අය එන්නකෝ පොඩ්ඩක්

    මගේ Page එකක් තියනවා. Likes නම් තියන්නෙ 40000 වගේ. අපි Post එකක් දැම්මම​ ඒක අපේ Fansla අතර බොහොම සුළු ප්‍රාමනයක්නේ යන්නේ. ඇයි ඒ කියලා දන්නවද​? :baffled:

    දැන් මගේ 40k likes තිබිලත් People reached 1 තියන්නේ සාමන්‍යෙන් 50 - 100 අතර​. ඇයි ඒ :sorry:

    xc1ybk.jpg
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    faebook ads ( sponsored ad ) dammada bn mulin ?

    නැහැ බන්. දැන අවුරුද්දක් වගේ Page එක හදලා. :baffled: Likes 40000 වගේ තියනවා. ඒ ගානට Likes තිබිලත් Post එකක් ලයික් කරපු අය අතර යන්නෙ, 50 - 100 අතර​ :sorry:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    Good thread machoo.. FB pages gena nan katha karala wedak ne ban :D wisheshayenma lankawe...kochchara hoda post ekak demmath like ekak wage wetenne..hugak un ada kaale media channels ha prasidda brands wala pages walata thama response karanne ;)

    mehemai machan seen eka. ube 40k hitiyata.uba godak kaalekin da post daanne? (nitharama demenne nedda)?

    post ekak reach weema wediwenne fanlage interaction eka wediwena tharamata

    thawa ekek like kalothin comment kalothin eka uge fb friendslatath reach wenawa..shares walin reach weema wedi..oya wage seen thiyei.

    den fb eke bohoma podi pirisakata thama reach karanne :) hoda content ekakata wada page eka thula adala page ekata adala fansla nethnam
    Ex : Tech page ekaknan tech gena aasa un innawata wada mukuth ma danne nethi eun hitiyama unge interaction eka patta adui.

    godak amarui reach weema.

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මගේ Page එකක් තියනවා. Likes නම් තියන්නෙ 40000 වගේ. අපි Post එකක් දැම්මම​ ඒක අපේ Fansla අතර බොහොම සුළු ප්‍රාමනයක්නේ යන්නේ. ඇයි ඒ කියලා දන්නවද​? :baffled:

    දැන් මගේ 40k likes තිබිලත් People reached 1 තියන්නේ සාමන්‍යෙන් 50 - 100 අතර​. ඇයි ඒ :sorry:

    xc1ybk.jpg

    page eke nama gama wistara one ne :) adala topic eka mokadda?
    Gossip?
    entertainment?
    jokes ?
    or?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බුකියට ගෙවුව නම් වැඩේ ගොඩ දාගන්න පුළුවන්
    නැත්නම් මචං ජංගි සීන් එකක් ඕපාදුපයක්
    හිරුනිකා පොලිස් කේස් එකක් එන්රික් ජංගි කේස් එකක්
    වගේ නම් පටස් ගලා රෙස්පොන්ඩ් එකක් එනවා
    පේජ් එක කැටකරී කරල තියෙන විදියටත් ඕක වෙන්න පුළුවන්
    අනික උඹේ ලයික්ස් ගහපු උන් ලොග් වෙන්නෙ නැත්නම් වගේ ඔහොම වෙන්න පුළුවන්
    පේජ් එකක් හිට් කරන්න හොඳම දේ මචං ක්‍රියේටිව් නැගල යන කොන්ටෙන්ට්ස් දාන
    එක
    ශේයාර් වෙලා යනවා සමහර පොස්ට් අපි හිතන්නෙ නැති තරමට
    පුළුවන් තරම් නිතරම දානවනම් හොඳයි පොස්ට්
    ඒවගේම මචං හෑෂ්ටැග් එහෙමත් යූස් කරපන්
    බුකියෙම ඉන්නෙ නැතුව පුළුවන් නම් ටිවිටර් වලත් බැහැපන්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ෆේස්බුක් එකේ තියෙනවා අල්ගොරිතම් එකක් මචන් උබ දාන පොස්ට් එක උබේ හැම ෆලොවර් ට ම පෙන්නේ නැහැ...සීමිත පිරිසිකට විතරයි පෙන්නේ...උබට තව උන්ට පෙන්නන ඕනේ නම් සල්ලි ගෙවල ප්‍රොමෝට් කරන්න ඕනේ...උන් සල්ලි හොයන්නේ ඕවලින් තමා...උබට සිරාවට ෆලෝවර් ල 40 දාහක් ඉන්නවනම් හැබැයි ඔයිට වඩා වැඩි වෙන්න ඕනේ..

    මගේ 20,000 ඉදල සාමන්යෙන් අඩුම 800ක් වත් එනවා..සමහර පොස්ට් නම් 6000 ගිය ඒවත් තියෙනවා...

    උබ පේජ් එකට ෆේක් ලයික්ස් එහෙම දාගෙන ඇති පෙන විදිහට...එහෙම වුනාම ඕක වෙනවා...ෆේස්බුක් එකෙන් දන්නේ නැහැනේ ෆේක් ද කියල...උන්ගේ අල්ගොරිතම් එකෙන් ෆෑන්ස් ල සොර්ට් කරලා ගත්තම අහු වෙන බාගයක් ම උන් ෆේක් වෙන්නැති..එකයි රීච් එක අඩු..

    අනිත් කාරණය තමයි පොස්ට් එක දාන වෙලාව...ඒ වෙලාවට සමහර විට උබේ ෆෑන්ස් ල ඔනලයින් නැති වෙන්න පුලුන්ව...ඕක බලන්න පුළුවන් කොයි වෙලේටද උන් ඔනල්යින් ඉන්නේ කියල...

    ඒ වෙලාවල් බලල දාපන් වෙනසක් තයේද කියල :)
     
    ජංගි සහිත පොස්ට් තමා පට්ටම නැගල යන්නේ...ගෑනියෙක් ගල පෙන්නන් ඉන්නවා දැම්මනම් හෝ හෝ ගාල රීච් එක :rofl::rofl:
     
    Fakes likes naha ban.
    Serama genuine likes.
    Post payakata 2k wage share wenawa. Dawal waruwe.
    Kisima awulak wena deyak na ban likes wala. serama genuine likes. lankawe un online inna time walata thamai share wnne
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ජංගි සහිත පොස්ට් තමා පට්ටම නැගල යන්නේ...ගෑනියෙක් ගල පෙන්නන් ඉන්නවා දැම්මනම් හෝ හෝ ගාල රීච් එක :rofl::rofl:
    :lol: Sirawata. Ara Hiru Gossip ehema :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ජංගි සහිත පොස්ට් තමා පට්ටම නැගල යන්නේ...ගෑනියෙක් ගල පෙන්නන් ඉන්නවා දැම්මනම් හෝ හෝ ගාල රීච් එක :rofl::rofl:
    මමත් ඔය විදියේ ගොසිප් කුණුහරප පේජ් එකක් කරලා නවත්තලා
    ප්‍රොෆෙෂනල් විදියට වැඩේ කරනවා ගෙවලා
    චරිත වලට විතරයි කරන්නෙ
    එවලින් දාන ඒවාට නම් සුපිරි ප්‍රතිචාර තියෙනවා
    සමහර ඒවාට මරු DM පවා එනවා

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    kolav[CENTER said:
    ari;19567050]
    අනිත් කාරණය තමයි පොස්ට් එක දාන වෙලාව...ඒ වෙලාවට සමහර විට උබේ ෆෑන්ස් ල ඔනලයින් නැති වෙන්න පුලුන්ව...ඕක බලන්න පුළුවන් කොයි වෙලේටද උන් ඔනල්යින් ඉන්නේ කියල...

    ඒ වෙලාවල් බලල දාපන් වෙනසක් තයේද කියල :)

    me tikath godak wedagath thamai..insight walata gihinn balanna puluwan..godak welawata re 7-9 wage posts walata response ekak thiyei..it depends on your fan base. :) good point machan
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මමත් ඔය විදියේ ගොසිප් කුණුහරප පේජ් එකක් කරලා නවත්තලා
    ප්‍රොෆෙෂනල් විදියට වැඩේ කරනවා ගෙවලා
    චරිත වලට විතරයි කරන්නෙ
    එවලින් දාන ඒවාට නම් සුපිරි ප්‍රතිචාර තියෙනවා
    සමහර ඒවාට මරු DM පවා එනවා

    lankawe celebritieslata pagesda? :)