‍මේ_දවස්වල_FB

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ දවස් වල මට පේන්ඩම බැරි පෝස්ට් තමයි


    1. ඔයත් පොඩි කාලෙ මේ වගේ දෙයක් දැකල , අල්ලල , කරල බලල බ්ලා බ්ලා බ්ලා වෙලා තියේ නම් ඔයත් සුන්දර ළමා කාලෙක උරුමකම් කියපු කෙනෙක්


    2. මචං මේ තියෙන්නෙ අහවල් එක.. ඔයාටත් ඒ අහවල් එක මතක තියනවනං ලයික් කරන්න


    3. බලන්න යාලුවනේ මේ අහවල් පුද්ගලයගෙ අහවල් ටැලන්ට් එක .. පට්ටය කියල හිතෙන අය අනික් අයටත් බලන්න සෙයා කරන්න


    4. පිටරට අහවල් පොල් බූරුව අහවල් එකක් කිව්ව.. ඒ පොල් බූරුවට සාපේක්ශව අපේ පොල් බූරුවා කොච්චර හොදද.. ඒ අහවල් පොල් බූරුවට වඩා අපේ අහවල් පොල් බූරුව හොදයි කියල ලෝකෙටම පේන්න කියන්න හැමෝම එකතු වෙල ලයික් කරමු..


    5. අහවල් නිළියගෙ අහවල් සැමියා අහවල් හෝටලේ අහවල් ගෑනි එක්ක ඇද උඩ සින්දු කියපු හැටි මෙන්න (වීඩියෝ දර්ශන සහිතයි )


    6. මේ බලන්න මේ නංගිගෙ ගායනය දිහෑ.. පට්ටයි කියල හිතෙනවනං හැමෝටම පේන්න සෙයා කරන්න


    7. එදා ඒ සින්දු කියපු නංගි දීපු පොර ටෝක් එක මෙන්න මචං.. &@*@ නලලෙ තියාගත්තු කෙල්ලන්ව අපිට ලොකු නෑ කියල ඔයත් හිතනවනං බේං බේක ශෙයා කරන්න


    8.මේ බලන්න මේ බබාගෙ අහවල් එක නෑ.. ඔයාටත් අනේ පව් කියල හිතුන නං ලයික් කරන්න .. අහවල් එක ලැබෙන්න කියල අනික් අයටත් ප්‍රාර්තනා කරන්න මේක ශෙයා කරන්න


    *මනුස්සයෙක්ගෙ හැම දුකක්ම අසරණකමක්ම දුර්වලකමක්ම ප්‍රයෝජනයට අරං මිනිසුන්ගෙ ඔලු ගොසිප් කුණු කන්දල් වලින් පුරවන මෙවන් පෝස්ට් හදනා පේජ් ඇඩ්මින්තුමන්ලාට ඔබත් විරුද්දත්වය දක්වනං මේ පෝස්ට් එක ලයික් කරන්න


    අනික් අයටත් දැනගන්න ශෙයා කරන්න


    ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා.. ඔබත් රට ජාතිය රැකගන්න ජීවිත පරිත්‍යාගයෙන් පෝස්ට් දාන එල කොල්ලෙක් නං කමෙන්ට් කරන්ඩ


    මුකුත් බැරි නං ඉතිං නිකා ඉන්ට



    යාළුවෙක්ගේ ‍වෝල් එකකින් ඉස්සුවේ...
    ්‍සීන්එක ඇත්ත නේද ? මේ දවස් වල මේ වගේ පෝස්ට් වලින් බුකියම පිරිලා :rofl::rofl: :P
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    Me mallige post eka pattai kiyala hithenawanam okkotama penna bump karanna:dull:;)
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,650
    5,781
    113
    KALUTHARA
    ඇයි බන් සිරිපාලයි, සිරිමලුයි වගේ වෙන්න කියල දෙන වදේ :frown:

    me inne nimal.eyage ayya siripala,
    nimal hamotama siripala wage wenna kiala than than wala kiaya kiya yanne na,
    nimal wage wenna:shocked:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    සිරාවට බන් අමුම අමු ගොන් ගස් වැද්දෝ ටිකක් බුකියේ ඉන්නේ... කාලෙන් කාලෙට ගොන් ආතල් දෙනවා.. දැන් අරකි ලිප් කිස් එකක් දාල හරි අමාරුව... පුදුම අසහනයක්... කාලයක් බ්‍රා එකක් අල්ලන් දැඟලුවා... දැන් සිරිපාල වගේ වෙන්නලු....

    මම නම් පැණියා පේජ් එකයි කජුවත්ත එක්සත් එකයි විතරයි තියන් ඉන්නේ..ගොන් ආතල් දෙන පේජ් තියෙනවා හැට හුටහමාරක්... ඉන්න දේසපාලුවොත් අයින් කලා... එකෙක් නෑ...

    ඇඩ් කර ගත්තා ලයිෆ් මෝටිවේෂන් පේජස් ටිකක්... ඒවයේ පෝස්ට් මරු.. තව දා ගත්තා මොඩර්න් හවුස් පොටෝස් යන පේජස් ටිකක්... තව ඉන්ජිනේරු තාක්ෂනය ගැන යන පේජස් වගයක් ඇඩ් කර ගත්තා... එවයේ මරු ගිෆ් වගයක් යනවා.. පට්ට...

    ජීවිතයට යමක් ගන්න පුළුවන් හිතන්න පුළුවන් දේවල් ඇඩ් කර ගන්න..

    අර ගොසිප් ලබ්බයි හිරු ගොසිප් එකයි තමයි ගොන්ම ආතල් දෙන්නේ... තනිකර මානසික අසහන කාරයෝ ඉන්නේ... ගමේ ගොඩේ ඉන්න උන්ට ඉතින් රෙද්දක් ඉස්සුනත් ඒකටත් ඉබිලා බලනවා... තූ නොදකින් ලංකවේ බුකියට ගිය කළ..!!!
     
    • Like
    Reactions: casper88

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,856
    17,022
    113
    Kottawa
    අහවල් නිළියගෙ අහවල් සැමියා අහවල් හෝටලේ අහවල් ගෑනි එක්ක ඇද උඩ සින්දු කියපු හැටි මෙන්න (වීඩියෝ දර්ශන සහිතයි )

    Hiru News :rofl::rofl::rofl: