any one know good pci 1gb vga?price and model
1GB DDR3 G210 1year warranty 5600/-
any one know good pci 1gb vga?price and model
machan if budget is 15k hope you can get 440 2GB or 550 1GB
DDR2 RAM එකක් කියද?
Boru Price Noda Hari Prices Dahan
Thanks Lot Macho
https://docs.google.com/spreadsheet/ccc?key=0AnlyZWtrmSCudDRrYk5sMU16SVV4T19kb2NnaE1NZFE#gid=0
http://www.eglobesl.com/page.html
call his, he is one of good guys...








meka hariyanna mata fb msg ekak gasapanමචංලා මට ගේමිං වලටයි වීඩියෝ එඩිටිං වලටයි PC එකක් හදන්න ඕනේ.. මේ දවස් වල තියෙන අළුත් අළුත් කෑලි ගැන ඒ හැටි දැනීමක් නෑ
මගේ ගාන 1ක් විතර. මොනිටර් එකට අමතරව 20ක් විතර දාන්න හිතං ඉන්නවා.
මං ඉක්මන් එකේ බලද්දි මේ ඇඩ් එක දැක්කා
http://ikman.lk/en/ad/geming-pc-for-sale-gampaha
මේක මේ ගානට වටිනවද ? නැත්තං මේ වගේ එක්ක මීට අඩුවෙං හදන්න පුලුවන්ද ?
ලොකු උදව්වක් මචංලා..
බොහොම ස්තූතියි
