~\/~PC hardware Price Index~\/~

what will be your next most favourite upgrade? Please comment on ur choices.


  • Total voters
    704

lahirubk

Junior member
  • Jan 9, 2009
    253
    19
    18
    Brand new LAPTOP (with packing)

    Laptop for sale

    HP 141
    Intel 2.4
    Ram 4GB
    Hard D 700GB
    Web cam

    +laptop bag

    Price-75//
    contact-0777888148
     
    May 23, 2008
    3
    0
    0
    Transcend -32GB USB Flash Drive New(Pen drive)

    Transcend -32GB USB Flash Drive New(Pen drive)
    USA best brand. Lowest Price in Colombo Sri Lanka
    Brand new and genuine item in original manufacturer's packing

    Rs.3,000/- Call 071 9186918 Mr.Chinthaka
    Delivery can arrange
    transcend-32gb-flash-drive-rs300000-usa-best-brand_1.jpg
     

    Tharunet

    Member
    Jan 21, 2014
    23
    1
    0
    ගොඩක් ලස්සන forum එකක්:P

    තාම අලුත් හැමොම සෙට් වෙන්න...........

    අන්තර්ජාලයෙන් මුදල් උපයන අයුරු හැම දෙයක්ක මුදල් උපයන අයගෙන් අසා ද‍ැන ගන්න..

    ෆිරි ඇඩ් දාන්න
    ෆිරි රෙෆ්ලින්ක් දාගන්න
    ෆිරි නොදෙන සොෆ්ටි වෙයාර් ෆිරී බා ගන්න
    ෆිරී එස් එමි එස් ගහන්න
    පිට රටින් අඩුවට බ‍ඩු ගෙන්න ගන්න විදි

    නිදහසේ චැටක් දාන්න එන්න මෙි ෆොර්මි එකට හොද දෙයක් දැක්කම
    තනියෙන් බුදුවෙන ඡාතියේ එකෙක් නෙමෙි මම ඒකයි ඹයාලාටත් කිවෙි

    forum eke register unata passe oyage email ekata verification cord eka enawa. eken ginuma thahauru kalata passe thama post danna puluwan wenne...

    එහෙනම් මගෙ යාලුවෙක් විදියට register වෙන්න...

    http://www.ptchelplk.tk/member.php?action=register&referrer=13


    කැමති අය එකතු වෙන්න කැමති නැත්තමි කමක් නැ ඹන්න මම කිවා ඹයාටමයි පාඩු:rolleyes::rolleyes::rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචංලා මට ගේමිං වලටයි වීඩියෝ එඩිටිං වලටයි PC එකක් හදන්න ඕනේ.. මේ දවස් වල තියෙන අළුත් අළුත් කෑලි ගැන ඒ හැටි දැනීමක් නෑ :sorry:
    මගේ ගාන 1ක් විතර. මොනිටර් එකට අමතරව 20ක් විතර දාන්න හිතං ඉන්නවා.
    මං ඉක්මන් එකේ බලද්දි මේ ඇඩ් එක දැක්කා
    http://ikman.lk/en/ad/geming-pc-for-sale-gampaha

    මේක මේ ගානට වටිනවද ? නැත්තං මේ වගේ එක්ක මීට අඩුවෙං හදන්න පුලුවන්ද ?
    ලොකු උදව්වක් මචංලා..
    බොහොම ස්තූතියි :)
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මචංලා මට ගේමිං වලටයි වීඩියෝ එඩිටිං වලටයි PC එකක් හදන්න ඕනේ.. මේ දවස් වල තියෙන අළුත් අළුත් කෑලි ගැන ඒ හැටි දැනීමක් නෑ :sorry:
    මගේ ගාන 1ක් විතර. මොනිටර් එකට අමතරව 20ක් විතර දාන්න හිතං ඉන්නවා.
    මං ඉක්මන් එකේ බලද්දි මේ ඇඩ් එක දැක්කා
    http://ikman.lk/en/ad/geming-pc-for-sale-gampaha

    මේක මේ ගානට වටිනවද ? නැත්තං මේ වගේ එක්ක මීට අඩුවෙං හදන්න පුලුවන්ද ?
    ලොකු උදව්වක් මචංලා..
    බොහොම ස්තූතියි :)
    meka hariyanna mata fb msg ekak gasapan :P