අපේ උන්ගේ තරම

matheesh-bandara

Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    ඉරාජ් කරන්න ඕන දේ කරල තියනවා, එත් බලපං මේ මහලොකු සිංහල, බුදුන්ගේ රටේ ඉන්ටර්නෙට් යන උන්ගේ තරම, ජන්ගියට ලක්ෂ 6+ , මෙත් බුදු සින්දුවට නිකන්ම 6000 , අනේ මන්ද අපේ කීබෝර්ඩ් කඩන බොරුවට කෑගහන හැත්තනම් :sorry:

    njBXWus.png

    9E0OTTr.png

    Iraj ft Peshala, Meth budu (youtube)

    බම්ප් වත් කරපන්, අනික් උන්ටත් දකින්න
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දැන් උඹ කියන්නේ ඉරාජ් ගේ ඒ අනිත් සින්දුවටත් ලයික් දාන්න කියලද අපිට? :(
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,067
    16,802
    113
    okage koi sinduwawath ahan na bn kattiya dan
    ekai jangiyak damme issarahata

    :rofl:ඌට සල්ලි එනවා බං උගේ වීඩියෝ අපි බලන බලන පාරට.අපේ ගොන් සේනලා ටිකත් නිකන් ඩේට නාස්ති කරන් බලනවා..ඌ කොහොමත් දිනුම්.අපි පරාදයි.:rofl:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    okage sindu nam ahanna kiyanna epa.
    මම ඔය කියන එක අහලත් නෑ.ඔෆිස් එකේ ඕක play වෙන්නෙත් නෑ .එත් උබලට බුදුගුණ සින්දු අහන්න ඕන නම් වික්ටර් රත්නායකගේ 'බුදුහාමුදුරුවෝ අපිත් දකින්නැති ' අහපන්.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මෙත් බුදු කියන සින්දුව කියන්නේ පේෂල මම හිතන්නේ...අන්න ඒක ආදර්ශමත් සින්දුවක්..කරුමෙට ඒ වගේ ඒවා ප්‍රසිද්ද නෑ..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් උඹ කියන්නේ ඉරාජ් ගේ ඒ අනිත් සින්දුවටත් ලයික් දාන්න කියලද අපිට? :(

    ඔව් මූ කියන්නෙ ලයික් කරන්න කියල තමා ඒත් ඕවට ලයික් කල්ල බෑ බං :no: :no:
    ලයික් කලාම ඊට පස්සෙ යූටියුබ් එකේ මුල් පිටුව මුගෙ සින්දු වලිං පිරෙනව :sorry: :sorry:
    ඒ නිසා සමහර වෙලාවට හොඳ වීඩියෝ එකක් බැලුවත් මුල් පිටුව පුරෝගන්න අකමැති නිසා ඩිස්ලයික් ඔබනව :sorry: :sorry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    ඔව් මූ කියන්නෙ ලයික් කරන්න කියල තමා ඒත් ඕවට ලයික් කල්ල බෑ බං :no: :no:
    ලයික් කලාම ඊට පස්සෙ යූටියුබ් එකේ මුල් පිටුව මුගෙ සින්දු වලිං පිරෙනව :sorry: :sorry:
    ඒ නිසා සමහර වෙලාවට හොඳ වීඩියෝ එකක් බැලුවත් මුල් පිටුව පුරෝගන්න අකමැති නිසා ඩිස්ලයික් ඔබනව :sorry: :sorry:

    dislike එබුවහමත් උගේ සින්දු home page එකේ පිරෙන්නේ නැද්ද බන්? :confused:
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    dislike එබුවහමත් උගේ සින්දු home page එකේ පිරෙන්නේ නැද්ද බන්? :confused:

    නෑ ඩිස්ලයික් එබුවහම යූටියුබ් එකේ වැඩ කරන අය හිතන්නෙ අපි ඒකට කැමති නෑ කියල :yes: :yes:
    එතකොට උන් ඒ ජාතියෙ එව්ව හෝම් පේජ් එකට එවන්නෑ :) :)