ඉරාජ් කරන්න ඕන දේ කරල තියනවා, එත් බලපං මේ මහලොකු සිංහල, බුදුන්ගේ රටේ ඉන්ටර්නෙට් යන උන්ගේ තරම, ජන්ගියට ලක්ෂ 6+ , මෙත් බුදු සින්දුවට නිකන්ම 6000 , අනේ මන්ද අපේ කීබෝර්ඩ් කඩන බොරුවට කෑගහන හැත්තනම්
Iraj ft Peshala, Meth budu (youtube)
බම්ප් වත් කරපන්, අනික් උන්ටත් දකින්න
Iraj ft Peshala, Meth budu (youtube)
බම්ප් වත් කරපන්, අනික් උන්ටත් දකින්න





