කාර් help #carb tune up#මාතර කට්ටිය එන්න
මචංලා මගේ කාර් රතයේ පොඩි පොඩි අවුල් ටිකක් තියෙනවා හදා ගන්න ඕන

eco test එක fail උනා.
මම මෙහෙ ඉන්න බාසෙකුට දීල වැඩේ නෑවා.කාර්බ් එක කෑවා.දැන් අම්බානක පෙට්රල් පිච්චෙනවා

මම බැලුවෙ මාතර තියෙන sujith auto එකට අරන් යන්න.
http://www.sujithauto.com/home.
මාතර පැත්ත ඉන්න දන්න අය කියන්න බලන්න තැන කොහොමද කියල.වැඩ හොදයිද උන්ගේ මොකද අයෙත් නා ගන්න බැ බන් ....

rep ++++++