කාර් help #carb tune up#මාතර කට්ටිය එන්න

thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    කාර් help #carb tune up#මාතර කට්ටිය එන්න

    මචංලා මගේ කාර් රතයේ පොඩි පොඩි අවුල් ටිකක් තියෙනවා හදා ගන්න ඕන:baffled::baffled:
    eco test එක fail උනා.:oo:මම මෙහෙ ඉන්න බාසෙකුට දීල වැඩේ න‍ෑවා.කාර්බ් එක කෑවා.දැන් අම්බානක පෙට්‍රල් පිච්චෙනවා:sorry::sorry:

    මම බැලුවෙ මාතර තියෙන sujith auto එකට අරන් යන්න.
    http://www.sujithauto.com/home.

    heading_1.png
    මාතර පැත්ත ඉන්න දන්න අය කියන්න බලන්න තැන කොහොමද කියල.වැඩ හොදයිද උන්ගේ මොකද අයෙත් නා ගන්න බැ බන් ....