2016 Jan -15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හරිත පැහැ
    සළු අතර
    කය පුරා දිවෙන
    නිල් පාට නහර
    ඒ නහරවල
    ගලන්නෙම ආදරය
    මල් පිපෙන ,ගෙඩි හැදෙන
    ආදරය

    නිල්පාට නහර වැල්
    දැන් ගුරුපාටට හැරෙමින්
    හදවතද ස්පන්දනය
    නොවන ගානයි
    යම් විටෙක
    හෙට මියැදේවි

    හරිත පැහැ
    සළුව කෙටිවෙලා
    දැන් ඇගේ
    හෙළුව,
    හෙළුව පෙනෙන
    බවලත්තු ඉදිරිපිට

    නිකමටවත් හිතුනද?
    කැරකි කැරකි ඉන්නකොට
    ඇයත් එක්කම ඇගේ
    හරිත සළුවත් කොට වෙන බව
    හුස්ම ගන්නට බැරිවෙන
    තරමටම......
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    මම මියුසික් දන්නේ නැහැ, එත් මට දැනෙන විදිහට ඔබ ගොඩක් වෙලාවට තොරගන්නේ මියුසික් වලට වඩා වොයිස් එකට මුල්තැන දුන්න ගීත, එහෙම ගීත වල ජනප්‍රියත්වය, රසික ආකර්ෂණය හැමදාම තියෙනවා. එහෙම නැති ඒවා ඇවිත් යනවා.
     
    • Like
    Reactions: dath kimbula

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    අහන්න ලැබුන මෙයට පෙර වැඩසටහන් කිහිපයක්ම, දිගටම සවන් දුන්න, එත් කමෙන්ට් කලේනම් අද තමයි,
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    මං යනෝ...
    ෂෝ එක කරපු කිඹුල් ගොයියාට හා අසා සිටි සැමට සුබ රාත්‍රියක් වේවා :D

    Good-night-music-hd-wallpapers.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම දැන් එළකිරියට ගොඩ වදින්නේ කලාතුරකිනි. නමුත් සසල හද විල් තෙර මේ වසරේ ජුනි මස අවසන තෙක් ඔබේ සවන් අතරට රැගෙන එමි. ඒ මගෙන් මේ සමාජයට සිදුවිය යුතු සත්කාර්යයක් ලෙස සලකා මම එය නිවන් පිනිස බැර කරන නිසාවෙනි.

    සසල හද විල් තෙර පිළිබද ඔබේ අදහස් උදහස් මට දන්වන්නේ නම් කෘතඥ වෙමි.

    නැවත් හමුවීම සති දෙකක් විරාමයකට පසුව, සසල හද විල් තෙරේ දිය රැළිති නැගෙන ඉවුරු කොන මත......

    එතෙක් ඔබට යථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් මැ වේවා!!!!
     
    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    මම දැන් එළකිරියට ගොඩ වදින්නේ කලාතුරකිනි. නමුත් සසල හද විල් තෙර මේ වසරේ ජුනි මස අවසන තෙක් ඔබේ සවන් අතරට රැගෙන එමි. ඒ මගෙන් මේ සමාජයට සිදුවිය යුතු සත්කාර්යයක් ලෙස සලකා මම එය නිවන් පිනිස බැර කරන නිසාවෙනි.

    සසල හද විල් තෙර පිළිබද ඔබේ අදහස් උදහස් මට දන්වන්නේ නම් කෘතඥ වෙමි.

    නැවත් හමුවීම සති දෙකක් විරාමයකට පසුව, සසල හද විල් තෙරේ දිය රැළිති නැගෙන ඉවුරු කොන මත......

    එතෙක් ඔබට යථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් මැ වේවා!!!!

    11.gif
    :)
     
    • Like
    Reactions: shaminda peiris

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    බිඳුනු ප්‍රේමයේ මතක සළකුණු ගීතවලින් සිත්තම් කරමින් නිසල හද සසල කරමින් හෘදයාංගම වැඩසටහනක් ඉදිරිපත් කල කිඹුලාට මාගේ ස්තූතිය
     
    • Like
    Reactions: shaminda peiris

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වැඩසටහන ඉදිරිපත්කල කිඹුලා අයියාටත්,රේඩියෝ ටීම් එකටත්, රේඩියෝ අහපු හැමෝටමත් බොහොම ස්තූතියි.
    හැමෝටම සුභ රාත්‍රියක්.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මම දැන් එළකිරියට ගොඩ වදින්නේ කලාතුරකිනි. නමුත් සසල හද විල් තෙර මේ වසරේ ජුනි මස අවසන තෙක් ඔබේ සවන් අතරට රැගෙන එමි. ඒ මගෙන් මේ සමාජයට සිදුවිය යුතු සත්කාර්යයක් ලෙස සලකා මම එය නිවන් පිනිස බැර කරන නිසාවෙනි.

    සසල හද විල් තෙර පිළිබද ඔබේ අදහස් උදහස් මට දන්වන්නේ නම් කෘතඥ වෙමි.

    නැවත් හමුවීම සති දෙකක් විරාමයකට පසුව, සසල හද විල් තෙරේ දිය රැළිති නැගෙන ඉවුරු කොන මත......

    එතෙක් ඔබට යථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් මැ වේවා!!!!

    ලබන සතියෙ ජයවර්ධන මහතාගෙ වැඩසටහටහන නැවත පල කරානම් වටිනවා කිබුලා අයියෙ