පොලිසිය ආය කෙලවගත්තා වගේ

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පොලිසිය ආය කෙලවගත්තා වගේ

    k021qb.jpg



    b7hr0g.jpg




    කොමෙන්ටුවක් බම්පියක් දාගෙනම යමල්ලා


    ගත්තේ මෙතනින්
     
    • Like
    Reactions: Kasippu Sira

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    දැන් අපේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාට රෙදි නැතුව තමා ඊළඟ මාධ්‍ය සාකච්චාව කරන්න වෙන්නෙ :yes:
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    polisiya kiyaddi ada balu wela
    nitiyama un wage
    unta ona de wiarai
    polispathi konda pana thibba nam
    polisiyata minissu balenma salakanne

    දේශපාලුවන්ගේ ලිස්ට් වලින් නේ පොලිසියට බන්ද ගන්නේ.ඒත් ඉතින් කොච්චර හොඳ එකෙක් ගියත් අන්තිමට වැරද්දක් නොකලත් චාටර් කන්න වෙනවා මේවගේ කාලකණ්නි නිසා!
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    මේ පොන්*යන්ගේ විනය මුලින් හදන්න ඕනා බන්. .
    බලපන් මුන් කී දෙනෙක්ව මැරුවද මුන්ට විරුද්දව කරපු මගුලකුත් නෑ. .
    මේ වගේ සක්කිලින්ට නීතියෙන් දඩුවම් ලැබෙන්නේ නැත්තම් වෙනම සන්විදානයක් හදලා මුන්ට දඩුවම් දෙන්න ඕනා. .
     
    • Like
    Reactions: AnuradhaRa