Colombo/Ja'pura Campus Help

Didiya

Member
Sep 5, 2014
348
27
0
university-of-colombo1.jpg

Colombo and Ja'pura Uni වලට medicine Studentsලව ගන්න විදිහ ගැන දන්නා කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියනවද Colombo district එකෙන් කීදෙනා කීදෙනාද ගන්නේ කියල මේ Uni දෙකට. ලොකු උදව්වක් මචන්. කලින් අවරුදු වල ගත්තු ගණන් හරි කමක් නැහැ idea එකක් ගන්න පුලුවන්නේ. Medicine Colombo 98-100 වගේ rank එකක් තියෙන කෙනෙක්ට Colombo Uni යන්න chance එකක් තියේද? Island 330 ගානක් rank එක. සාමාන්නයෙන් දුර ළමයලා Colombo Uni නෑවිත් එයාලට ළඟ Uni එකකට යනවනේ... එහෙම බැලුවත් Colombo chance එකක් නැද්ද?

Z score eka 2.21
 
Last edited:

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
ඇයි රාගම මෙඩිකල් ෆැකල්ටි ( කැලැණි ) හරියන්නේ නැද්ද නිදහසේ ඉගෙන ගෙන ඉවරයක් කරගනන් පුලුවන් නේ බන් කොච්චියේ යන්න පුලුවන් එක්කෝ හොස්ටල් හරි ඉන්න , anyway bump !
 
Didiya

Member
Sep 5, 2014
348
27
0
ඇයි රාගම මෙඩිකල් ෆැකල්ටි ( කැලැණි ) හරියන්නේ නැද්ද නිදහසේ ඉගෙන ගෙන ඉවරයක් කරගනන් පුලුවන් නේ බන් කොච්චියේ යන්න පුලුවන් එක්කෝ හොස්ටල් හරි ඉන්න , anyway bump !

Colombo yanna asaawa meyata... Barima nam Ja'pura... eka poddak confirm kara ganna machan... mokada nawathina eka poddak sort out kara ganna one...
Thanks for the bump!:)

kitisit

Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Machan 98-100 nam tikak amaru wei Kandy wala mul 70a wage gathe. Guya awrude cut off mark eken balana.
     
    • Like
    Reactions: Didiya

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    CMB wala merit ranks godak tinawa nam yanna labayi eh qa district eke godak hoda island ranks ehema godaak tinawa nam labayi.. langa kiyala nam ehema chance ekak ganna baa machan pita palath ayage ranks adu unath.. gedara kawuruhari ledayi gedara indala yanna ona wage ekak oppu karagaththoth nam puluwan wei.. CMB nam amaru wei Japura gena no idea bro
     
    • Like
    Reactions: Didiya

    Didiya

    Member
    Sep 5, 2014
    348
    27
    0

    Thanks machanla:)

    Thanks bro. Thanks a lot.:) hariyatama danaganna kawruth naha machan :no:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    island 300 ගානක් කියනෙන් merit නේ ..merit තියනවනං ඉල්ලන campus එකට යන්න පුළුවන්
    UGC පොත කියවල බලන්න site එකේ තියනව pdf එක
     
    Last edited:
    • Like
    Reactions: Didiya

    SeenRed

    Member
    Jan 16, 2016
    8
    2
    0
    මචං කොළඹ තමයි ලංකාවේ හොදම මෙඩිකල් ෆැකල්ටි එක. කිසි කරදරයක් නෑ. මෙඩිකල් ඉගෙන ගන්න කැමති ළමයෙක්ට භාහිර වැඩ ඔක්කොම අමතක කරලා ඉගෙන ගන්න පුළුවන්. ඊළගට යන්න තියෙන්නේ පේරාදෙණිය. ඊට පස්සේ තුන් වෙනි එක තමයි ජපුර.

    කොළඹ මෙඩිකල් ෆැකල්ටි එකේ ඉන්නේ හොදටම ඒලෙවෙල් පාස් උන අය. අනික ඒ ළමයිට ප්‍රැක්ටිකල් වලට යන්න තියෙන්නේ කොළඹ ජාතික රෝහලට. ෆැකල්ටි එක සහ හොස්පිටල් ලග තියෙන නිසා ළමයිට ලේසියි. මොකද මෙඩිකල් ඉගෙන ගනිද්දී රෑ 12 වෙනකං විතර සමහර වෙලාවට හොස්පිටල් ඉදලා ,ආයේ උදේ 6 ටත් හොස්පිටල් ඉන්න ඕනි. දවල්ට ආයේ ෆැකල්ටි යන්නත් ඕනි.
    මේ සේරම කරන්න ලේසියෙන් පුළුවන් ට්‍රේනින් යන්න තියෙන හොස්පිටල් එක සහ ෆැකල්ටි එක ලග තියෙනවා නං නේ. කොළඹම යන්න බලන්න.

    එහෙම බැරිනං රාගමත් හොස්පිටල් සහ ෆැකල්ටි ලගින් තියෙන්නේ.

    පේරාදෙණිය නං හොස්පිටල් සහ ෆැකල්ටි ටිකක් දුරයි. ඒත් කොල්ලෙක්ට නං හොදයි.

    ජපුර නං යන්න එපා. එකේ මෙඩිකල් ළමයිට ඉගෙන ගන්නවට වඩා වැඩිපුර කරන්න වෙලා තියෙන්නේ ස්ට්‍රයික් කරන එක. ඒ ළමයිට ට්‍රේනින් වලට යන්න තියෙන්නේ කළුබෝවිල සහ ජපුර හොස්පිටල් වලට. මේ දෙකම දුරයි. අනික දැන් ජපුර හොස්පිටල් එකෙන් මේ ළමයිගේ ට්‍රේනින් අයින් කරලා, හෝමාගම හෙන ඩොටේ හොස්පිටල් එකට යවන්න හදන්නේ. මේකේ අවුල් ගොඩයි. මාලබේ ප්‍රයිවට් මෙඩිකල් කැම්පස් එක නිසාත් ජපුරේ අයගේ ප්‍රැක්ටිකල් අඩුවෙන සීන් එකක් තියෙන්නේ. ඒ කියන්නේ කලිනුත් මම කිව්වේ ජපුරේ අයට සායනික පුහුණුවට යන්න තියෙන්නේ කළුබෝවිල සහ ජපුර හොස්පිටල් වලට කියලා. හැබැයි ජපුර හොස්පිටල් එක සෙමි ගවමන්ට් එකක්. ඒ අය දැන් මාලබේ ප්‍රයිවට් මෙඩිකල් සිසුන්ටත් අවශ්‍ය සායනික පුහුණුව මුදල් ලබාගෙන ඒ හොස්පිටල් එකේ දෙන්න යන්නේ. ජපුරේ ඉන්නේ රෝගීන් ටිකයි නේ. මේ ඔක්කොම මදි ජපුර ආණ්ඩුවේ මෙඩිකල් කොලේජ් එකේ සහ ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් එකේ අයට. ඉතින් ජපුර මෙඩිකල් අය හෝමාගම සහ තව තව ඈත හොස්පිටල් වලට යවන්න වෙන්නේ. ඒ නිසා ජපුර මෙඩිකල්යන්න නං එපා. ගියොත් ඉගෙන ගන්න වෙන්නේ නෑ, පාරවල් වල බෝර්ඩ් උස්සන් විරෝධතා කර කර ඉන්න වෙයි. ජපුරේ යන්න එපා මෙඩිකල් වලට නං.

    කොළඹම යන්න තමුන්ගේ ඉගෙන ගන්න වැඩේ හොදට කරගෙන ඉන්න ඕනි නං. ( මගේ පවුලේ 4 ක් වෛද්‍යවරු/ වෛද්‍යවරියන්. ඒ අය විවාහ වෙලා ඉන්නෙත් වෛද්‍යවරු/ වෛද්‍යවරියන් සමග. මම නං මෙඩිකල් නෙමෙයි. ඒත් මම බැදලා ඉන්නෙත් ලේඩි ඩොක්ටර් කෙනෙක්.)

    මේ ක්ෂේත්‍රය ගැන හොදට දන්නා නිසයි උපදෙසක් දුන්නේ. ජයවේවා.
     
    • Like
    Reactions: Didiya

    Didiya

    Member
    Sep 5, 2014
    348
    27
    0
    island 300 ගානක් කියනෙන් merit නේ ..merit තියනවනං ඉල්ලන campus එකට යන්න පුළුවන්
    UGC පොත කියවල බලන්න site එකේ තියනව pdf එක

    Thanks bro... Colombo Sure karanna puluwanda? PDF eke thiyena ewa therenne naha machan.

    මචං කොළඹ තමයි ලංකාවේ හොදම මෙඩිකල් ෆැකල්ටි එක. කිසි කරදරයක් නෑ. මෙඩිකල් ඉගෙන ගන්න කැමති ළමයෙක්ට භාහිර වැඩ ඔක්කොම අමතක කරලා ඉගෙන ගන්න පුළුවන්. ඊළගට යන්න තියෙන්නේ පේරාදෙණිය. ඊට පස්සේ තුන් වෙනි එක තමයි ජපුර.

    කොළඹ මෙඩිකල් ෆැකල්ටි.......

    Thanks bro. Colombo and Ja'pura thama plan karan hitye. me result eken Colombo yanna hakida kiyana ekai confirm karaganna one. visthara tikata Thanks
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Thanks bro... Colombo Sure karanna puluwanda? PDF eke thiyena ewa therenne naha machan.

    :baffled::baffled::baffled::baffled::dull::dull:
    තේරෙන්නේ නෑ කියන්නේ ?? :oo:
    එක තේරෙන්නේ නැතුව application දාන්න බැනේ .. එතකොට මොකෙටවත් යන්න වෙන්නේ නෑ :dull: යන එකාට කියවල බලන්න කියපන්
    සැරින් සැරේ ගන්න ගාන වෙනස් වෙන්ව , merit තියනවනං කැමති එකකට යන්න පුළුවන් , course එකට ගන්න ගානෙන් 40% merit
     
    Last edited:

    Didiya

    Member
    Sep 5, 2014
    348
    27
    0

    :baffled::baffled::baffled::baffled::dull::dull:
    තේරෙන්නේ නෑ කියන්නේ ?? :oo:
    එක තේරෙන්නේ නැතුව application දාන්න බැනේ .. එතකොට මොකෙටවත් යන්න වෙන්නේ නෑ :dull: යන එකාට කියවල බලන්න කියපන්
    සැරින් සැරේ ගන්න ගාන වෙනස් වෙන්ව , merit තියනවනං කැමති එකකට යන්න පුළුවන් , course එකට ගන්න ගානෙන් 40% merit

    :P :P :P mama me wena pdf ekak kiyawala thiyenne...

    11.1 Those who come within the top 10% of both syllabi in a particular course of study will be given the
    university of their first choice.
    11.2 Up to 40% of places after assigning the top 10% will be filled based on the ratio of the balance
    numbers between students of new syllabus and the students of old syllabus considering the order of
    Z-Score and preference indicated by them to universities.

    Machan puluwan nam red part eka explain karapan... does that mean first 10% out of all who sat in Bio stream or what?
    sorry wada denawata :)
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    :P :P :P mama me wena pdf ekak kiyawala thiyenne...

    Machan puluwan nam red part eka explain karapan... does that mean first 10% out of all who sat in Bio stream or what?
    sorry wada denawata :)

    sorry මචන් මුල් 10% විතරයි කැමති එක දෙන්නේ මන් හිතන්නේ , ඒ කියනේ course එකට 1000 ගන්නවනං පලවෙනි 100 , medical තියෙන්නේ උඩින්ම හින්ද ඒ කියනේ මුල් island 100 .. medical ගැන නං හරියට දන්නේ නෑ , මොකද කොලබට ගන්නේ එකසිය ගනක්ද කොහේදෝ ..
    engineering වල වගේ නං merit ඔක්කොටම ඉල්ලන campus එක හන්බෙන්ව .

    මුල් 10% පස්සේ ඉතුරු 40% වෙනකන් තමන් ඉල්ලන එකයි district එකයි බලල දෙන්නේ .. ඒ කියනේ z අඩු තියන district එකක කෙනෙක් ඉල්ලුවොත් හම්බෙන්න තියන chance එක අඩුයි , කොලබ හින්ද chance එකක් තියෙයි .

    හැබැයි කොලබ හින්ද අවාසියකුත් තියනව මොකද කොලබ ඉතුරු උන් ඔක්කොම ඉල්ලන්නෙත් කොලබ campus එකට හින්ද ,
    නුවර වගේ ගත්තොත් නුවරින් merit තියන උනුත් කොලබ නැතුව පේර ඉල්ලන හින්ද අරට වැඩිය chance එකක් තියෙන්න පුළුවන් ,

    කොහොමත් බන් ඕක දැන් බලල වැඩක් නැනේ .. කොලබ යන්න කියල ආයේ විබාගේ කරන්නේ නැනේ , වෙන එකකට ආව කියල යන්නේ නැතුව ඉන්නෙත් නැනේ .. ඒ හින්ද application දානකොට තමන්ගේ කැමත්තේ පිළිවෙලට දාන්න තියෙන්නේ