Dialog unpaid bill???

FreeZingHeart

Member
Jan 6, 2016
702
165
0
ඕවා ගෙව්වෙ නැහැ කියලා උන්ට කරන්න දෙයක් නම් නැහැ
නඩු කියන්නෙත් නැහැ ඕක ගන්න උන්ට පාඩු නිසා
ඔය ණය සල්ලි වලට ගන්න කම්පැනි වලින් ලියුම් එවන්නෙ
උන් 1000ක ණයක් 50ට වගේ ගන්නේ
මම නම් ගෙවලා දානවා මචන් හැම බිලම
ණය නැති උනහම හිත සුද්දයි

කවුරු හරි එකෙක් කෝල් එකක් අරන් උඹගේ යොමු අංකේ කියලා
පොඩ්ඩක් ටෝක් කරලා
ගේම ඉල්ලලා කුණුහර්ප 2ක් කිව්වා නම්
හෙට උදේට උඹට ගමකට කන්න පුළුවන් උන්ගෙන්
:baffled:
 
Last edited:

ll-MegaMind-ll

Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    ඕවා ගෙව්වෙ නැහැ කියලා උන්ට කරන්න දෙයක් නම් නැහැ
    නඩු කියන්නෙත් නැහැ ඕක ගන්න උන්ට පාඩු නිසා
    ඔය ණය සල්ලි වලට ගන්න කම්පැනි වලින් ලියුම් එවන්නෙ
    උන් 1000ක ණයක් 50ට වගේ ගන්නේ
    මම නම් ගෙවලා දානවා මචන් හැම බිලම
    ණය නැති උනහම හිත සුද්දයි

    කවුරු හරි එකෙක් කෝල් එකක් අරන් උඹගේ යොමු අංකේ කියලා
    පොඩ්ඩක් ටෝක් කරලා
    ගේම ඉල්ලලා කුණුහර්ප 2ක් කිව්වා නම්
    හෙට උදේට උඹට ගමකට කන්න පුළුවන් උන්ගෙන්
    :baffled:


    remove kara ban :baffled: hoda welawata uba mathak kale :love:
     

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    remove kara ban :baffled: hoda welawata uba mathak kale :love:

    oke yomu anke balan wena ekek cl krata wadak bola.,,wun wistre kynne ubta witri..full name , ID okma ahuwta passe tmi , wistre kynne..
    dialog no 1 denwa..ethakota gewnn puluwn...mtath twma gewnn bari una bn..
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    mama RS 6300 arrears thibila gewala damma me mase 4G ganna oni nisa. eka gewala 2 days walin thaththage namata aran thibba awurudu 6k withara parana internet connection ekata Rs 2100 kata nadu danawa kiyala lawyer kenekgen liwumak awa.. :angry: