මචන්ලා Toyota Vitz 2007 8 Air Bag Price කියපන්කො 
මේ condition තියෙන
අද මේ condition තියෙන VITZ එකක් බලන්න යනවා..ඒ නිසා දැන් යන price එක හොයා ගන්න ඕන
කලින් ගිය price එකත් කියන්න
Vehicle section එකේ නොදැම්මේ ඉක්මනට පිළිතුරක් අවශ්‍ය නිසා
Bump කරන සැමට රෙෆ්

මේ condition තියෙන
අද මේ condition තියෙන VITZ එකක් බලන්න යනවා..ඒ නිසා දැන් යන price එක හොයා ගන්න ඕන

කලින් ගිය price එකත් කියන්න
Vehicle section එකේ නොදැම්මේ ඉක්මනට පිළිතුරක් අවශ්‍ය නිසා
Bump කරන සැමට රෙෆ්